(ගයාන් සූරිය ආරච්චි)
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන විසින් සංවිධානය කරනු ලබන රැස්වීම්, පෙළපාලි, සැමරුම් උත්සව සඳහා මෙම ආරක්ෂාව යෙදී වීමට කටයුතු කෙරේ.
ඒ අනුව ගාලු මුවදොර, කෙසෙල් වත්ත ප්‍රේමදාස පිළිරුව අසල, ආමර් වීදිය, පීඞී සිරි සේන ක්‍රීඩාංගණය, හයිඩ් පිටිය, තැපැල් මූලස්ථානය, පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රය, විහාර මහා දේවී එළිමහන් උද්‍යානය, කොස් ගස් හන්දිය, බාලා තම්පො පටු මගේ සංගම් මූලස්ථාන ඇතුළු ප්‍රදේශ කීපයක දේශපාලන රැස්වීම්, පුෂ්පෝපහාර දැක්වීම් සහ රැලි සංවිධානය කර ඇත.
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෙට විශේෂ ආරක්ෂාවක්
බකල ජයා Wednesday, 30 April 2025 10:04 AM
ඔය කෙසෙල්වත්ත තැන අවටින් බස් නවත්තද්දී ඉස්සර කොන්දොස්තර මහතුංල වෙන වචනයක් පාවිච්චි කරනව මට ඇහිල තියෙනවා.