(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
රෝහල් බලධාරීන් රෝහල් අභ්‍යන්තරය තුළ ඉතා ක්‍රමානුකූලව අවම පහසුකම් යටතේ වුවද ඉතා පිරිසිදු තත්වයේ තබා ගැනීමට උත්සාහ දැරුවද රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස කානු පද්ධතිය සහ අවට දැඩි අපිරිසිදු තත්වයක පවතින බව ජනතාව පෙන්වා දෙති.
කානු පද්ධතිය තුළ ටින් කැබලි ප්ලාස්ටික් කැබලි ,පොලිතින් ආදිය දක්නට ලැබෙන අතර නිසි අයුරින් ජලය බැස නොයාම හේතුවෙන් ඩෙංගු කීට අවධානමක් ද ඇතිවිය හැක
හොරණ නගර සභා ප්‍රාදේශීය සභා යන ආයතන වලින් සමන්විත වුවද ඒවා නමට පමණක් පිහිටා තිබීම හේතුවෙන් පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුම රෝහල ඉදිරිපිට තත්ත්වය මේ ආකාරය නම් අන් ස්ථාන ගැන අමුතුවෙන් කිව යුතු නැතැයි ඔවුහු පෙන්වා දෙති
රෝහලට යාබදව පිහිටා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ එහි සේවය කරන නිලධාරීන්ට අවට තිබෙන අපිරිසිදු තත්ත්වය නොපෙනීමද කණගාටුවට කරුණක් බව ඔවුහු පවසති
වගකිවයුතු රාජ්‍ය ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු වී විශේෂයෙන් හොරණ රෝහල ඉදිරිපිට මෙන්ම ඒ අවට මාර්ගය පිරිසිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් රෝහලින් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව ඉල්ලා සිටි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා