(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලෝක ළමා දින සැමරුමට සමගාමීව අද (4)දින හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ පැවති විශේෂ වැඩසටහන්මාලාවකට සහභාගී වූ විද්‍යාලයේ ආදි ශිෂ් යරූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රවීණ ලේඛක අජන්ත සෙනෙවිරත්න මහතා පරිවර්තනය කරන ලද සහ ඔහු විසින් ලියන ලද පොත් විස්සක් සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා විදුහල්පති මොරිස් අත්තනායක මහතා වෙත පිරිනමනු ලැබීය.
මීට අමතරව ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී සිටින ප්‍රවීණ නැටුම් ශිල්පිනියක වන විදුහලේ හිටපු නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද නර්තන ඇඳුම් කට්ටල සහ නර්තන උපකරණ කට්ටල සෙල්වනායගම් මහත්මියගේ සොයුරියක් වන සුදර්ශනී අබේසේකර මහත්මිය විසින් විද්‍යාලීය නර්තන විෂය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවාය.
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ළමා දිනය දා මාදම්පේ සේනානායක බරට තෑගි