IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.



අදහස් (5)

ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි

Rata Perata Friday, 15 September 2023 02:25 PM

අර ජාත්‍යන්තර සබඳතා තියෙනවා කිව්වා... පිනට ආපු නායකයාට දැන් මොනවද දන්නේ නෑ... කියන්න තියෙන්නේ...! ණය අරගෙන කාලා බීලා ඉන්න එක ඕන මෝඩයෙක්ට කරන්න පුළුවන්. අවංකවම හිතන්න. අද වෙනකන් රටේ කිසිම විදිහක මූල්‍ය විනයක් තියෙනවද? නීතියක් තියෙනවද? මේ ටිකවත් කරගන්න බැරි නිකමෙක් ඇවිල්ලා කයිවාරු ගහගහ ඉන්නවා.

:       7       28

RatneFriday, 15 September 2023 03:41 PM

ඔබ සියයට සීයක් හරි...

:       5       15

කයියFriday, 15 September 2023 03:50 PM

කයියන්ට කඩේයන උන්දැලාට පේන්නේ ඔක්කොම ඇදේට තමයි. කයිය ලොකු පුටුවට ගියානං බලන්න තිබුණා මිනිස්සු පෝලිම්වල මැරෙණ විදිය...

:       17       8

රනේ Friday, 15 September 2023 06:05 PM

කරුණාකරලා ඡන්දයක් තියමු. අපි වැරැද්ද හදාගන්නම්...

:       2       9

අරවින්ද මොනරවිල Friday, 15 September 2023 07:46 PM

හොරු කවද්ද රටවල් හැදුවේ...? තවත් කීයක් හරි හොරා කන්නයි, තියෙන දේවල් නැති නාස්ති කරලා ආතල් ගන්න පහත් වුණු පිං ගොන් රාජා. රට වලපල්ලටම ඇද දාලා තමයි නවතින්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 164 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1019 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 544 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3415 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2549 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4555 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site