IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆොන්සේකා ඉල්ලා අස් වෙයි


(සුජිත් හේවාජුලිගේ)

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ  බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල  මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතය.



අදහස් (6)

ෆොන්සේකා ඉල්ලා අස් වෙයි

මහසෙන් Friday, 09 August 2024 12:39 PM

සිංහයොත් බල්ලෝ වෙන කාලයක් මේක!!!

:       3       37

චන්දිම Friday, 09 August 2024 01:49 PM

එතුමා සජබෙට නිතර කියූ කාරණයක් තමයි පෙර කාලයේ නොයෙකුත් දුෂිත වැඩ කළ සමහරුන් පක්ෂයට වැද්ද ගත්තොත් නැවතත් කාලයක් පුරා දූෂිත ක්‍රියා චක්‍රය පටන් ගන්නා බවයි. උදාහරණ දෙකක් දෙන්නම්. මහ බැංකු වංචාව වංචාවක් නොවේ කියා පොත් හිටන් ලියපු අය අද ඒ පැත්තේ පෙරමුණ අරන් ඉන්නවා. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලබා ගැනීම අවහිර කරපු අය අද ඒ පැත්තට ඇවිත් ඉන්න බව අද පාරලිමේන්තුවේදී හෙළි වුණා. ඉතින් එතුමා එවැනි දේට එකඟ නොවන නිසා ගැටළු ඇති වුණා. එහෙම බැලුවාම එතුමා කියන දේ තුල ඇත්තක් තියෙනවා. බලමු එතුමා ඉදිරියේදී කියන්නේ කුමක්ද කියා...

:       4       19

Dasun Friday, 09 August 2024 02:52 PM

ඒ අනුව එතුමගේ මන්ත්‍රී ධුරය අහෝසියි.

:       1       9

Wenkade Friday, 09 August 2024 03:05 PM

දැන් හොරු ටික ඔක්කෝම සජිත් ළඟ... අයියෝ මෙහෙම රටක් ඉස්සර සජිත්ගේ පක්ෂය හොඳයි දැන්නම් අවුල්...!

:       2       12

Buddika Friday, 09 August 2024 03:08 PM

මෙයා බලු වුනේ දේශපාලනයට ආපු නිසා. පෙන්ෂන් ගිහින් හිටියා නම් අද රටම ගරු කරනවා. ඒත් අද ඒ සියල්ල නැතිකරගෙන. මෙයා ඉන්නේ තමන් ගැන අධිතක්සේරුවක. සජබෙට ගිහින් එතන නායකයාට අරින්න ගිහින් කෙලවා ගත්තේ.. මෙයාට ඡන්දෙ දෙන්නේ කව්ද?

:       2       18

Gayantha wickramasinghe Friday, 09 August 2024 03:49 PM

මේ මිනිහ තරම් ගුනමකු මිනිහෙක් දෑකලා නෑ. යුද්දෙ කරාට ගන්න කිසිම හොද ගුනයක් දක්කෙ නෑ. යුද හමුදවෙ 38 වසරක් හිටියා. සෙබලුන්ට කනිශ්ට නිලදරින්ට කොච්චර හිරිහෑර කරන අතිද? අපි දෑක්කෙ යුද්දෙට නායකත්වය දුන්න කෙනා විතරනෙ. නමුත් මේ මනුස්සයගෙ හෑසිරිම පසුගිය වසර 15 අපි හොදටම දෑක්කා. කෙලෙහි ගුන දන්නෙ නෑ. හෑම වෙලවෙම තරහෙන් ඉන්නෙ. දේශපාලනයට තියා ගෙදරක වද්ද ගන්න හොද නෑති කෙනෙක්.

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 944 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5730 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3273 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1453 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28421 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site