(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දුන්නේය.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකා ලන්තෑරුම
මහසෙන් Thursday, 15 August 2024 01:55 PM
අද ඔබට එලිය ලන්තෑරුම පමනි.
P.d goonawardene Thursday, 15 August 2024 02:26 PM
ලකේ පුයිට් ඔයාගේ....
Sudda Thursday, 15 August 2024 02:34 PM
එතකොට කවුද කලවැද්දා වෙන්නේ.
TennakoonThursday, 15 August 2024 06:31 PM
අපේ ප්‍රදේශයේ නම් සුද්දගෙ මහ එකාට තමයි කලවැද්දා කියන්නේ...!
කනිස්ක Thursday, 15 August 2024 02:51 PM
පන්දම වඩා හොඳයි
sarath Thursday, 15 August 2024 04:33 PM
මේ අයට දෙන්න තිබ්බේ ... කෙටේරියක්...!
අතුල Thursday, 15 August 2024 06:38 PM
යුද්ධය දිනලා වීරයෙක් වුණු මෙතුමා නම්බුව තියාගෙන ඉන්නේ නැතිව "පජාත" වුණා. තණ්හාව, වෛරය...
අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:53 PM
මේ ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ දේශපාලන ගමන අවසන් වෙන හෝ කරගන්න සිදුවෙන කිහිප දෙනාගෙන් එක් කෙනෙක් තමයි මෙයා....!