IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත්කිරීම ගැන අධිකරණයට යනවා‘

(කේ බුද්ධික කුමාරසිරි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින්  පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා  ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්තී කොට්ටහච්චි මහත්මිය නීතිඥවරියක් වශයෙන් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත්,  ඇය සිදුකළ උගන්ඩා ප්‍රකාශය මෙන්ම මෙයත් ජනතාව නොමඟ යැවීමට කළ ප්‍රකාශයක්  යැයිද  එහිදී පැවසීය.

 



අදහස් (0)

‘හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත්කිරීම ගැන අධිකරණයට යනවා‘

ඔබේ අදහස් එවන්න

දියත

නත්තලට හැඩවුණු කොළඹ
2024 දෙසැම්බර් මස 25 399 0

උදාවූ නත්තල නිමිති කොට කොළඹ නගරයේ තැන තැන ඉතා අලංකාරවත්ව සරසා තිබූ අයුරුයි මේ


මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා
2024 දෙසැම්බර් මස 25 447 0

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


නත්තල් පාටිය අටක් රෝහලට යවයි
2024 දෙසැම්බර් මස 25 414 0

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනත


තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ
2024 දෙසැම්බර් මස 25 370 0

අම්පාර තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.


නව දුම්රිය සාමාන්‍යාධිකාරී හෙට වැඩ භාරගනී
2024 දෙසැම්බර් මස 25 1512 0

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.


බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට
2024 දෙසැම්බර් මස 25 462 0

බණ්ඩාරවල නගරයේ දී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 87 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 100 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 65 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site