IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘

(ආරියරත්න රණබාහු)

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා කැස්බෑවේදි පැවසීය.

කැස්බෑව බෝකුන්දර අද සවස පැවති ජන හමුවක් අමතා ඒ බව පැවසු නිපුනාරච්චි මහතා එහිදී මෙසේද කිය.

පසුගිය කාලයේ දේශපාලකයන් අතින් විනාශ වී ගිය මේ රට අපිට හදන්න වෙලා තියෙනවා අපි ඒ රට හදනවා. ඉස්සර ගුරුවරු විදුහල්පතිවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය පොදු ප්‍රවාහන සේවය දොස්තරලා නර්ස්ලා ,ඇටෙන්ඩිලා වරින් වර ස්ට්‍රයික් කළා.

අද මං කිව්වා කියලා හිතාගන්න ඒ ස්ටුයික් ඉතිහාසය නැති වෙනවා කාටද ස්ටුයික් කරන්නෙ. තව කාලයක් යන කොට අපිමේ පක්ෂය පැත්තකින් තියල වෘත්තීය සමිති විසුරුවා හරිනවා. මොකටද වෘතීය සමිති ඕන නෑ.

හෙට උපදින දරුවන්ට කවදා හරි දවසක කියලා දෙන්න වෙනවා පුතේ ස්ටුයික් එකක් කියන්නේ මේකයි ඇඳිරි නීතිය කියන්නේ මේකයි කියල දෙන්න වෙනවා.

 



අදහස් (0)

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

දියත

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 618 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 757 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1047 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1305 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 313 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 3854 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1130 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 637 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site