IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය .

දැනට පෙනේනට තිබෙන කරුණ කාරණා අනුව ජාතික ජනබලවේගය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පෙන්වු මාර්ගයේ ගමන් කරනා බව කී අබෙිවර්ධන මහතා එසේනම් ඊට විරුද්ධ නොවිය යුතු බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ හමුවකට සහභාගී වෙමිනි.



අදහස් (12)

’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’

Rifan Monday, 07 October 2024 02:43 PM

මෙයාට නම් දැන් හොඳටම විකාරද කොහේද?

:       5       49

Shantha Monday, 07 October 2024 02:52 PM

අනේ යන්න මාමේ යන්න.!

:       3       22

විජිත් Monday, 07 October 2024 02:54 PM

ගාල්ලේ "කොට කුඩ්ඩා " දැන් පිස්සු කෙලින්න පටන් අරගෙන වගෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රට ඉදිරියට අරගෙන යන්නේ රනිල් වගේ දහස් ගණන් මිනී මරලාවත්, බැංකු කොල්ලකාලාවත්, නොයෙකුත් දූෂණ වංචා කරලාවත්, රට හොරාකාපු හොරුන්ව ආරක්ෂා කරලාවත් නොවෙයි. අනුර කියන්නේ උගත්, අවංක, ශක්තිමත්, ආදරණිය චරිතයක්...

:       8       30

nalaka Monday, 07 October 2024 02:54 PM

කොහොම හිටිය අපිටද මෙහෙම වුනේ. පව්...

:       5       22

Chinthaka Monday, 07 October 2024 02:55 PM

විකාර දොඩවනවා

:       5       30

Deshapriya Monday, 07 October 2024 03:25 PM

ගෙදර යන පාර දන්නවා නේද..? ඊළග ඡන්දෙන් කුජීත වෙන්නේ නැතිව දැන්ම ගෙදර ගිහින් හිටියොත් හොඳයි...!

:       2       20

ccc Monday, 07 October 2024 03:37 PM

පැත්තකට වෙලා ඉන්න... කිසිම දෙයක් එපා.. සහයට සුදුසු පිරිසක් ඉන්නවා. හොරු, තක්කඩි අවශ්‍යම නෑ.

:       3       15

DR D RANATUNGE Monday, 07 October 2024 03:40 PM

කරුණාකර ගෙදරම ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්න සදහටම...

:       0       3

ජෙප්පා Monday, 07 October 2024 03:48 PM

රනිල් ගිහින් රනිල් ඇවිත්...

:       4       5

Dharmatileke Monday, 07 October 2024 03:50 PM

ඒ කියන්නේ අනුරට තුන්වැනි තැනට යන්න කියලද?

:       0       1

මැක්ස් Monday, 07 October 2024 03:57 PM

ජවිපෙ වාදීන් පිළිගැනීමට කෙතරම් අකමැති වුණත් දැනට සිදු වෙමින් පවතින්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල එලෙසින්ම ජාජබය විසින් ද ඉදිරියට ගෙන යන බවයි. අනුර ජනපතිතුමා විසින් මේ වනවිට තමන්ගේ හාඩ් කෝ දායක සභාවේ රෙදි ගලවමින් සිටියත්, එතුමාගේ ගමන්මග රටට සුබ දායකයි.

:       1       7

Geeth Monday, 07 October 2024 04:02 PM

මෝඩකම...!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 133 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 341 0

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 537 0

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 334 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 731 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි
2024 ඔක්තෝබර් මස 07 2314 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39297 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25632 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 333 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1114 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site