IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහනට අලුත් අංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.

ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකටදී අමත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.

“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.

 



අදහස් (4)

’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි

අමල් Sunday, 02 March 2025 05:40 PM

පෝෂණය කෙසේ වෙතත්, මහත මට්ටුකරන වැඩේ පටන්ගත්තේ, තඹුත්තේගම අන්දරේ මේසෙට තට්ටුකරලා නාඩු හාල් රුපියල් 230යි කියපු දවසේ... !

:       34       10

පොඩ්එකාMonday, 03 March 2025 08:01 AM

හලෝ අමල් ගොයියා…., මැදමුලනෙ අලිබබා සහ හොරැ හතලිහටයි, කොලඹ හතේ මහදැනමුත්තටයි වඩා තඹුත්තේගම අන්දරේ අපිට හොදයි. ඒක විතරක් දැනගන්න.

:       3       1

රුවන් Monday, 03 March 2025 07:40 AM

ලංකාවේ අධික ස්ථුලතාවය තිබ්බට බහුතරයක් මන්දපෝෂණය, මොකද කන්නේ පෝෂණය අඩු හැබැයි සීනි වැඩි ක්ෂණික ආහාර. අවුරුදු 18 අඩු බහුතරයක් දියවැඩියාව, අධික ස්ථුලතාවය වගේම මන්දපෝෂණය. සෞඛ්‍ය අංශ වගේම රජය මැදිහත් වෙන්න ඕනේ. ලංකාවේ බහුතරයක් කන්නේ කඩෙන්, චුන් පාන් වගේම ක්ෂණික ආහාර. කීරි සම්බා වගේ පෝෂණය අඩු අධික සීනි සහිත හාල් වර්ග සීමා කරන්න ඕනේ.

:       0       0

ලූට මූස් Monday, 03 March 2025 07:43 AM

රධාන අමුත්තට චාමරව ගෙන්නන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මඩකළපුව-කොළඹ දුම්රියට වන අලියෙකු හැපිලා
2025 මාර්තු මස 03 172 0

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය


වන අලි පහරින් ගොවියා මරුට
2025 මාර්තු මස 03 239 0

සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.


පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ
2025 මාර්තු මස 03 579 2

පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය ප


පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා
2025 මාර්තු මස 03 1489 7

පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලි


පොලිස් නිල නිවෙස් භූමියේ ආයුධ ගබඩාවක්
2025 මාර්තු මස 03 2937 1

ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙ


පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි
2025 මාර්තු මස 03 621 0

යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලී


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19977 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 97 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 405 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 506 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site