IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


’’ලබන වසරේ බල හුවමාරුවක්’’

(අමිල චින්තක ගමගේ)

ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා  සදහන් කළේය.

ඊට නායකත්වය ලබාදීම සඳහා ජාතික ජනතා පක්ෂය සූදානම් බවත් ඔහු සඳහන් කළේය.රට  තිරසාර ගමනකට ගෙන යාම තම පක්ෂයේ අරමුණ බවත් මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසුදු දක්ෂිණාංශික කණ්ඩායමකට පමණක් බවද ඔහු පවසයි.

පසුගියදා පැවති  ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තම පක්ෂයට මන්ත්‍රී ආසනයක් ලබා දෙමින් උඩුගං බලා පීනන ගමනට ජනතාව ශක්තියක් වී තිබෙන බවද ඔහු කීය.මේ රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇති කිරීම සඳහා සාම්ප්‍රදායික පවුල් දේශපාලනයෙන් පිට නව කණ්ඩායමක් ජනතාව සොයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.තම පක්ෂයට ආසනයක් දිනා දුන් ඇල්පිටියේ ජනතාවට ස්තුති කරන බවට ඔහු සදහන් කළේය.

මේ අදහස් ඔහු පළ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



අදහස් (9)

’’ලබන වසරේ බල හුවමාරුවක්’’

Ranuka Monday, 28 October 2024 03:27 PM

දවල් හීන දකිනවා වගේ...!

:       8       64

බණ්ඩාර Monday, 28 October 2024 03:36 PM

හීන දකින එක හොඳයි. ඇහැරුනාම තමයි අවුල...

:       4       38

J R Randeniya Monday, 28 October 2024 03:44 PM

මීයෙක් රා බීලා....

:       3       39

Yaksaya Monday, 28 October 2024 03:52 PM

මීට දෝදු නිශ්ශංක...

:       1       18

Dayan Monday, 28 October 2024 04:10 PM

කවුද මේ භූතයා?

:       1       16

Deepal Nirosh Monday, 28 October 2024 04:31 PM

මට නම් පේන්නේ බෙර කාරයාට පෙර කසකාරයා එවලා වගෙයි, තමුන්ට කැමැති බල හුවමාරුවක් හෝ පෙරළියක් හෝ කර ගත්තට කමක් නැහැ. අහිංසක අපි තෙල්, ගෑස්, හාල් පෝලිම් වල හිර කරන්නේ නැතුව...

:       0       1

මැක්ස් Monday, 28 October 2024 04:50 PM

මේ කව්දැයි නම් දන්නේ නැත. නමුත් බොරුකාර, කයිවාරු කාර අනුර කුමාර රජය යටතේ නම් රටට ගමනක් නොමැත. ඉරිසියාව ක්‍රෝධය පමණක් රටක් කිරීමට මදී බව මේ මාසයක පමණ කාලයේ දී රටට පෙන්වා දීමට ගරු ජනපති සහ අගමැතිත්, වී. හේරත් ඇමැතිත් සමත්ව ඇත. කඩාකප්පල්කාරී වෘත්තිය සමිති නායකයින් කීප දෙනෙක් ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් කිරීම නිසා වැඩ වර්ජන නම් කාලෙකට ඇති නොවනු ඇත. නමුත් මේ කයිවාරු කාරයින් පසුගිය කාලය පුරා ඇද බෑවේ බේගල් පමණක් බව මිනිසුන්ට ඒත්තු යනවා ඇත. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ වසර නොදන්නා "සමාජ විද්‍යාඥ" අගමැතිවරියක් සහ වචන වෙනස් කිරීම සෙල්ලමක් මෙන් කරන, සල්ලි අච්චු ගැසීම සහ ණය ගැනීම පමණක් දන්නා ජනපතිවරයෙක් යටතේ රට තම්බුත්තේගමිනුත් පහළට මිස උඩට නම් නොඑනු ඇත. රනිල් ඉතිරි කළ මුදල වියදම් කරමින් මහා මැතිවරණ පැවැත්වීමේ "ප්‍රජාතන්ත්‍රවාදයේ රහ" ශ්‍රී ලංකාවේ ළඟ චූන් මැද පන්තියට තේරුම් යනවිට රට අගාධයේ පතුලේය. "76 සාපය" කෙතරම් නම් වාසනාවක් ද යන වග එවිට රට දැන ගන්නේ ය.

:       6       3

සෙනෙවිරත්න Monday, 28 October 2024 05:21 PM

තමුන් ඔයිට වඩා කතා කිව්වා ඡන්දෙට කලින්, රටේ භීෂණකාරී තත්ත්වයක් ඇතිවෙන බව කිව්වා. එහෙම නම් ඒවා වුණාද? ඒක නිසා ඔයා හීන බලබල ඉන්න, රට ලස්සනට ඉදිරියට යනවා ඒක අපිට විශ්වාසයි.

:       0       1

වික්‍රම විදුර Monday, 28 October 2024 05:18 PM

මෙයා තමයි ලංකාවේ ජනාධිපති.. 2024 ජනාධිපතිවරණය දිනපු මහත්මයා.. ගෙදර මිනිස්සුන්ගේ ඡන්ද 4න් තමයි ජනාධිපති වුනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
2024 ඔක්තෝබර් මස 28 241 0

අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 336 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 487 2

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 508 1

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


ඩෙංගු වැඩි වීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 28 89 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 493 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1019 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 596 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site