IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම  ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එසේම බංගලාව බාර දෙන බවට දැනුම් දීමක් හෝ කර නැතැයි දැනගන්නට  ඇත.

එම බංගලාව භාරදෙන ලෙස සනත් දිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් එය භාරදීමට ඉදිරිපත් නොවීම ප්‍රහේලිකාවක් බව අමාත්‍යාංශ  ප්‍රකාශකයෙක් පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම බංගලාවේ ජලය සහ විදුලිය සැපයුම පසුගියදා විසන්ධි කරනු ලැබීය.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් විසිහත් දෙනකු පමණ රජයේ බංගලා දැනට භාරදී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (2)

’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’

nimal Tuesday, 12 November 2024 01:26 PM

ඔහුගේ අවතාරය එහි සිටින අතර සවස 6 සහ 7.30 ට පමණ අසලින් ගමන් කරන විට අපි ඔහුව දැක ඇත්තෙමු. චමරි විධිමත් කටයුතු සම්පූර්ණ කිරීමට සහභාගී නොවීමට හේතුව එය විය හැකිය. බංගලාව හරිම බය හිතෙන තැනක්. කරුණාකර එහි කිසිසේත් සංචාරය නොකරන්න, එය ඉතා බියජනක ස්ථානයකි

:       9       5

sam Tuesday, 12 November 2024 01:34 PM

මේ ගෑනිට නඩු දාලා දඬුවම් දිය යුතුයි

:       2       63

ඔබේ අදහස් එවන්න

දියත

මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 12 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 78 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 174 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 531 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?
2024 නොවැම්බර් මස 13 471 0

ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.


උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට
2024 නොවැම්බර් මස 13 136 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 205 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 533 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1624 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site