IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


’’සහල් හිඟයකට ඉඩ තියන්නේ නෑ’’

(ආරියරත්න  රණබාහු)

නාඩු සහල් හිඟය මත  පාරිභෝගිකයන් ගසා කෑමට අතරමැදියන් ට ඉඩ නොතබන බවකෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය  කේ ඩී ලාල්  කාන්ත  මහතා අද (22) පැවසීය

ඒ සඳහා  නාඩු සහල්මෙට්‍රික් ටොන් 70000ක් ඉන්දියාවෙන්  ගෙන්විම අනිවාර්යයෙන්ම සිදු කරන බව කී ඇමතිවරයාගොවියා මෙන්ම පාරිභෝගික යා රැක ගැනීමට කටයුතු කරන බවද පැවසීය

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ බව පැවසූ ඇමතිවරයා  එහිදී  මෙසේද කීය.

නාඩු සහල් හිඟයක් වෙළඳපොලේ තිබෙනවා මිල පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා නිෂ්පාදනය පැත්තෙන් බැලුවම අවශ්‍ය ප්‍රමාණයට නාඩු සහල් තියෙන්න ඕනේ.නමුත් වෙළඳපොළට ඇවිල්ලා නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවෙන් හාල්  ගේනවා.  කාටවත් මේක ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ අපි ප්‍රශ්නය විසඳෙනවා අතරමැදියන්ට ගසා කන්න ඉඩ තියන්නේ නෑ.

අපට මහා පරිමාණ මෝල් හිමියන් සමග ප්‍රශ්නයක් නෑ නෑ නමුත්   නිෂ්පාදනයත් ඇවිල්ල තියෙනවනම් ඒගොල්ලෝ ළඟ තමයි තියෙන්න ඕන.  උත්සව සමයටකිසිම සහල් හිඟයක් තියන්නේ නෑ. මෙය මේ අවස්ථාවේදී ගන්න  පියවරක් මිසක් සදාකාලික උත්තර අපි ළඟ නෑතයිද හෙතෙම කීය..

මේ දී කෘෂිකර්මනියෝජ්‍ය අමාත්‍ය  නාමල් කරුණාරත්න මහතා ද අදහස් දැක්වීය.



අදහස් (0)

’’සහල් හිඟයකට ඉඩ තියන්නේ නෑ’’

ඔබේ අදහස් එවන්න

දියත

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 192 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 316 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1352 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1009 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 230 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 1876 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site