IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සාධනීය අදහස් පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා. නමුත් වෙනස් වෙන්න බැරුව ලත වෙන පිරිසක්ද ඉන්නවා. ආණ්ඩුව කයිය විතරයි වැඩ නෑ කියා විපක්ෂය නිතරම චෝදනා කරනවා.එහෙම විවේචන කරනකොට අපි තව වැඩිපුර වැඩ කරනවා.එතකොට ඔබලාට  තව සොරි වෙනවා.දිගටම මඩ ගහගෙන ඔබලාගේ සිහිනයේ ඉන්න. අප ඉස්සරහට යනවා. මෙතෙක් පැවැති ආණ්ඩු පාලම් බෝක්කු හැදුවා තමයි. හැබැයි හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න බැරිි වුණා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’

සිල්වා Friday, 21 March 2025 05:14 PM

අපේම වැඩසටහනට ජය වේවා...! අයි.එම්.එෆ්. අපලය දුරු වේවා...! ඡන්ද පොරොන්දු ටික ඉෂ්ඨ වේවා...!

:       6       27

යෝගා Friday, 21 March 2025 05:58 PM

ඊළඟ අයවැයේදී කියයි, මම එහෙම කිව්වේ නෑ, මට මතක නෑ කියලා. මොකද නයයි වැයයි මිසක් අයෙක් ඔය වැඩ සටහනේ නෑනේ...!

:       8       18

සකියම Friday, 21 March 2025 06:21 PM

කයිවාරුව පැත්තකින් තියලා, බාලගිරියටත් එන්න එපා කියන්න. පුළුවන් නම් මොකක් හරි වැඩක් කරපල්ලා. එනකොට බලය නැතුව බෑ කිව්වා. දැන් අයවැය නැතුව බෑ, හෙට පළාත්සභා නැතුව බෑ. ඔබලාගෙන් එළියට ආපු වචනවල හැටියට නම් ගෙනාව අළුත් කිරි කිරි ව්‍යවස්ථාවේත් දූවිළි බැඳෙන්න තරම් කල්...

:       6       12

ඔබේ අදහස් එවන්න

 

දියත

අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 277 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 1276 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 789 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 1181 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්
2025 මාර්තු මස 21 72 0

ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 958 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 32 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1090 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site