IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට "ටටා බායි" කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී පැවසීය.

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා "බබ්බු" සමග රටක් කරන්නට නොහැකි බව කී වික්‍රමසිංහ මහතා ඇතැම් විට මේ යන ආකාරයට විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීමටත් හැකියාව තිබෙන බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් පිළින්ඩරයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනරැළියකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’

සිලින්ඩර බිල්ලා Wednesday, 30 October 2024 09:23 AM

සිලින්ඩර බිල්ල ගේ සුපුරුදු රඟපෑම පටන් අරන් , කලින් කියුවේ යේ පාර්ලිමේන්තු පැත්ත පළාතේ එන්නේ නැහැ කියල , දැන් ආපහු කෑදර කම ඇවිල්ල , පහුගිය කාලේ කාපු පලතුරු ,ඇල්ගී මතක් වෙනවා ඇති

:       63       73

gayan Wednesday, 30 October 2024 09:27 AM

සීයා කට වහ ගත්තොත් හොදයි

:       64       69

dilshan Wednesday, 30 October 2024 09:36 AM

RW මහත්මයා හොඳින් කිව්වා

:       24       53

ලක්විදු Wednesday, 30 October 2024 09:52 AM

30 වතාවක් විතර කුජීතෙට පැරදිලා, ජනතාව විසින් ප්‍රතික්ශේප කරනලද දේශපාලන පාන්කඩයක් තව පොරටෝක් දෙනව.

:       61       74

ලුම්බිණි Wednesday, 30 October 2024 10:35 AM

ව්‍යවස්ථාව දැනගෙන පොලිස්පති පත් කරපු හැටි දැන් අමතක වගෙයි .

:       34       20

ජනරළ Wednesday, 30 October 2024 11:04 AM

ඔයා ඒ කාලේ මිනිස්සුන්ට පඩි වැඩි කරන්න පුදුම කැප වීමකින්නේ වැඩ කලේ. කඳුළු ගෑස් ජලස් නාන ප්‍රහාර හොඳට ප්‍රයෝජනයට ගත්තා. මමත් හරි ආසයි බලන්න ඔයා ඔයාගේ කට්ටිය එක්ක පුලුවන්නම් පාරේ එන්න ඕව කියා කියා පෙළපාලියෙන්. වතුර බාල්දිවලින් හරි ගහලා ඔයාගේ කෝට් ඒක තෙමනවා.

:       34       22

chinthaka Wednesday, 30 October 2024 11:07 AM

පැරදිලාවත් කට වහගෙන ඉන්න බැරි හැටි , නාකි වෙන්න, වෙන්න තණ්හාව . කලබල වෙන්න එපා ඔයාට ආයේ ජිවිතේට ජනතාව රවට්ටගෙන මේ රටේ නායකයෙක් වෙන්න බැහැ

:       25       23

Rohan PereraWednesday, 30 October 2024 12:15 PM

මෙයා කියපුව 2020 ඇහුව නම් රට බංකොලොත් වෙන් නෑ. රටක් කරන්න 42 අඳ බාලයින්ට බෑ

:       25       11

වික්‍රම විද්‍රර Wednesday, 30 October 2024 11:35 AM

අපිට පව් නොදී යන අපායක යන්න ඉක්මණට.. රටම කාලා කාලා තවත් කෝකියෝ 15 දොස්තරලා 6 ඉල්ලනවා

:       19       25

Rohan Perera Wednesday, 30 October 2024 12:12 PM

මෙයා කියපුවා 2020 දී අහන් නැතිව 69 ක් දීල තමා රට බංකොලොත් කරගත්තේ .මේ පාරත් අදාලයි කියන ඒවා

:       8       5

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 11ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්
2024 ඔක්තෝබර් මස 30 28 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙක


ගුවන් යානා ඉන්ධන නළයක් පුපුරයි
2024 ඔක්තෝබර් මස 30 327 0

ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමි


මහෙස්ත්‍රාත් අත්සන හොරට ගැසු සැරයන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 30 378 0

මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්සන් කල යුතු අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදන ලදැයි යන සිද්ධියට අදාළ න


සාදය මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 30 507 0

නාච්චාදූව මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරු වැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන


ජොන්ස්ටන් ඇප මත මුදා හරියි
2024 ඔක්තෝබර් මස 30 1356 0

එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධි



මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1071 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 618 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site