IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


’’900’’ කණ්ඩායමත් කොරියාවට

(අංජුල මහික වීරරත්න)

හිටපු මැති ඇමතිවරුන්ගේ විවිධ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයන්ට ලක්වු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ (Employment Permit system EPS) දකුණු කොරියාවේ සදහා පිටත්ව යන 900 වෙනි කණ්ඩායම අමතමිනි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

2004 සිට 2024 දක්වා රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියා රැකියා සදහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර  2025 වසරේ ජනවාරි සිට මේ දක්වා රැකියාලාභීන් 710 ක් පිටත්ව ගොස් ඇත.

මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ කොරියාවේ රැකියා සදහා ගොස් එරටදී ලබාගත් දැනුම හා පලපුරුද්ද නැවත ලංකාවට පැමිණ, එම දැනුම සහ හැකියාවෙන් තම රටේ දියුණුව වෙනුවෙන් යොදන ලෙසටයි. 



අදහස් (0)

’’900’’ කණ්ඩායමත් කොරියාවට

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ
2025 පෙබරවාරි මස 21 556 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.


එෆ්.බී.අයි. ලොක්කා ඉන්දීය සම්භවයක් ඇති කාෂ් කටෙල්
2025 පෙබරවාරි මස 21 386 0

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.


බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක්
2025 පෙබරවාරි මස 21 234 0

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.


අද කාලගුණය
2025 පෙබරවාරි මස 21 100 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද


පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්
2025 පෙබරවාරි මස 21 1988 0

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද


වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 20 938 1

ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 68 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 378 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site