( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිළධාරි එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
මෙම නිළධාරින් සංඛ්‍යාව ප්‍රධාන ගනන් කිරීමේ නිළධාරින් 72 ක්,සහකාර තේරීම් භාර නිළධාරින් 504 ක්,ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපති 1050 ක්,කණීෂ්ඨ ජන්ද ස්ථානාධිපති 2027 ක් ලිපිකරු 4732 ක්,කාර්යාල කාර්ය සහායක 815 ක් ඇතුළුව සමස්ථ නිළධාරින් 9229 ක් මහ මැතිවර්ණයෙ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිමට අදාල රාජකාරි සදහා යොමු කර ඇති බව තේරීම භාර නිළාධාරි වරයා පවසයි.
මේ අනුව මෙම නිළධාරින් පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද මධ්‍යස්ථාන 470 ක් හා ගන්න කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව කියයි.
මැතිවර්ණය සාමකාමි ලෙස පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙළ පොලිසිය සමග කටයුතු කරමින් ඇති බව තේරීම් භාර නිළධාරී වරයා පවසයි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්