IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


13 කොහොමවත් එපා

(ෂේන් සෙනෙවිරත්න)

රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02)  පෙරවරුවේ බාර දුන්හ.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේයි .



අදහස් (6)

13 කොහොමවත් එපා

මැක්ස් Thursday, 02 February 2023 01:34 PM

ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින් ජීවිත පවා එදා බිලිදුන් ජවි පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය 13 සම්බන්ධයෙන් හොරගල් අහුලන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් මහනායක හිමිවරු ඇතුළු මහජනතාව දැනුම්වත් කිරීම ජන බලවේගයේ යුතුකමකි. සජබයෙන් එම ප්‍රශ්නය නොඅසන්නේ ඔවුන් බෙදුම්වාදීන් සමග එකගෙයි කන නිසා ය.

:       3       22

ලසන්ත Thursday, 02 February 2023 05:14 PM

කවුද කියන්නෙ හොරගල් අහුලනවා කියලා ඔවුන්ගේ සම්පූර්ණ සහාය 13 ක්‍රියාත්මක කිරීමට කියලා ජාජබ ප්‍රධානියක් වන ඇදුරුතුමිය කියලා තිබුනා ඊළඟ මැතිවරණය වෙලාවෙ මනාපය දෙන්න හිටියත් 13 ක්‍රියාත්මක කරනවානම් මම නම් කෙසේවත් ඔවුන්ට මනාප දෙන්නෙ නම් නැහැ මොකද දැනට මධ්‍යම රජය යටතේ තිබෙන පොලිසිය මෙහෙම නම් ප්‍රාන්ත පොලිසිය කොහොම වේවිද හිතාගන්න බැරිනිසා

:       0       0

SisiraThursday, 02 February 2023 05:41 PM

ජනාධිපතිවරයා පසුගියදා සියලු දේශපාලන පක්ෂ සහ කණඩායම් ( ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඇතුළුව )ඉදිරියේ කියාසිටියේ ඔහුට ලැබී තිබෙන බලතල අනුව 13 සංශෝදනය "ක්‍රියාත්මක කල හැකි බව නමුත්" එසේ කිරීමට අකමැතිනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරි පත් කර 13 සංසෝදනය අහෝසි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසය. එසේ නොමැතිව 13 අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේ නැත. රටේ බල ඉල්ලා සිටින ප්‍රධාන විපක්ෂය යනුවෙන් හදුන්වා ගත SJB සහ NPP මෙම මේ අවස්ථවට සහ බැගි නොවුවා පාලනක් නොව බලය බෙදීම පිලිබදව ඔවුන්ගේ මතය පැහැදිලිව රටට ප්‍රකශ කර නැත. රට වටා දේශපාලන වේදිකාවන් මත කුමන අදහස් ඉදිරි පත්කලද ආර්ථික ගැටලුවට සහ ජාතික ගැටලුවට ඔවුන් පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේද නැත. නමුත් එම පක්ෂ දෙකේම අති දක්ෂයන් සිටිනා බවත් බලය ලැබුණු පසු සියල්ල විසදන බවත් ඔවුන් කියා සිටි.

:       0       0

BamunuarachchiThursday, 02 February 2023 06:54 PM

ජෙප්ප්නට බලය ලැබුනොත් රටේ පාලන බලය බෙදිල්ල අනිවාරයේ සිදුවෙනවා. රටේ 2/5 අපිට ළඟදීම අහිමි වෙනවා.

:       0       0

ranjith Thursday, 02 February 2023 03:22 PM

චන්ද කුට්ටියකට ගිජු කමට හත්පොලේ ගාගෙන පක්ශෙත් ඉවරයි පාක්ශිකයොත් ඉවරයි.

:       1       10

rocky Thursday, 02 February 2023 03:24 PM

ගලේ පහරපු බලලාට වගෙ ! තොප්පි නේද ?

:       4       10

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 593 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1476 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 503 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1157 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 145 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 823 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site