IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


15 දැරිය අපයෝජනය කළ මාලදිවයින් රාජ්‍ය ඇමැතිත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවල යෙදවූ  බාලවයස්කාර රූමත් දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු මෙරට සැකකරුවන් සිව් දෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද නියෝග කළාය.

බාලවයස්කාර දරුවා ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘‘ලංකා ඇඞ්’’ නමැති වෙබ් අඩවියේ හිමිකරු සහ එහි එහි මූල්‍ය කළමණාකරු විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ තිස් අට හැවිරිදි මාලදිවයින් ජාතික මොහොමඞ් අස්මලී, කොළඹ ප‍්‍රදේශයේ හෝටලයක අයකැමියකු වන දිසානායක මුදියන්සේලාගේ මාංලිග, ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන්ය.

 



අදහස් (4)

15 දැරිය අපයෝජනය කළ මාලදිවයින් රාජ්‍ය ඇමැතිත් රිමාන්ඩ්

විජිත් Monday, 05 July 2021 10:03 PM

මාලදිවයිනේ ඇමතිලත් දැන් මේ ධර්ම ද්වීපයේ, දසරාජ ධර්මයේ හැසිරෙන මන්ත්‍රීලා,ඇමතිලා, කරන" වැදගත් වැඩ " කරන්න පටන් අරගෙන වගෙයි.

:       0       0

chandima Tuesday, 06 July 2021 06:23 AM

මිනිහා අපේ රටේ නියෝජ්‍ය ඇමැති කෙනෙක් වුණා නම් බන්ධනාගාර රෝහලට වත් යන්න තිබුණා.

:       0       0

jagath Tuesday, 06 July 2021 10:00 AM

එසේම අපරාධකාරයෙකුගෙන්ම විශාල වන්දි මුදලක් මෙම දැරියට ලබාදීමට තීන්දු කළ යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 July 2021 01:00 PM

අපේ රටේ අපරාද අඩු කරනවා වෙනුවට කරන්නේ ඒවා හයිලයිට් කරලා ආණ්ඩුවේ වැරදි වහගන්න එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 811 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1927 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1395 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 484 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1409 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 480 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site