(ඉන්දිකා රාමනායක)
අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ තිබූ බොර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි බණ්ඩාරදූව පොලිසිය පවසයි.
මෙම සිසුවා පාසල නිම වී නිවසට පැමිණ නිවසේ තිබූ බලපත්‍ර නොමැති ගිනි අවිය රැගෙන නිවෙස පිටුපසට ගොස් මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිසුවා වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බණ්ඩාරදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
15 සිසුවා වෙඩි තබාගෙන
Rata Perata Sunday, 23 April 2023 12:23 PM
ලංකාවේ හොරතුවක්කු තියන ප්‍රමාණය හමුදාවලවත් නැතිව ඇති...