IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ ගායන ශිල්පියා 17 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව ලමා හා කාන්තා කාර්‍යංශය අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද 10 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .

මෙම සිද්ධියට අදාළ 27 වැනි සැකකරු ලෙස ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මොහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මගින් අදාල බාලවයස්කාර දැරිය හා සම්බන්ධ වී ඇති මෙම සැකකරුට බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන්කර වෙන්කර දී තිබුණේ මේ වන විට රක්ෂිත භාරයේ සිටින එම හෝටලයේ කළමනාකරු බව ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී ඊයෙ 09 අත්අඩංගුවට ගත් බව ද එම කාර්යාංශය සඳහන් කළේය .

 



අදහස් (12)

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ ගායන ශිල්පියා 17 තෙක් රිමාන්ඩ්

Nihal Saturday, 10 July 2021 04:46 PM

යුරෝපයේ දරුවන්ට වගේ මේ දරුවන්ටත් මේක සුළු දෙයක්. පළපුරුද්ද තමයි.

:       110       24

මෝSaturday, 10 July 2021 07:01 PM

නිහාල්, මේ දරුවෙක්.., නොදන්නා කම මිස පලපුරුද්ද නෙවෙයි. ඔබටත් දරුවන් ඉන්නවාද? නැතිනම් ඔබත් ඒ වගේද? යුරෝපයේ එහෙම කරන්න බෑ. ලංකාවේ තමයි මෙහෙම වෙන්නේ..

:       0       4

Nihal Saturday, 10 July 2021 04:49 PM

මේ වෙනකොට කී දෙනෙක්ද? තව අහු නොවුණු අය..!!!

:       0       21

sachith Saturday, 10 July 2021 05:14 PM

මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් දැම්මට ඇයි මේ ගායන ශිල්පියා කියන කෙනාගේ නමක් නැත්තේ?

:       96       248

විජේ Saturday, 10 July 2021 05:23 PM

මාධ්‍ය නිදහස හා සදාචාරය = සල්ලි සහ සම්බන්ධකම්

:       0       43

nimalSaturday, 10 July 2021 05:34 PM

සදාචාරාත්මක නොවූ පහත් වැඩ කළ පුද්ගලයින්ගේ නම් ගම් ඡායාරූප පළකිරීම මාධ්‍යයේ වගකීමකි. එවිට ඉදිරියේදී හෝ මෙවැනි කටයුතු කිරීමට අඩුවිය හැකියි..

:       2       131

Nihal Saturday, 10 July 2021 07:06 PM

මේ සඳහා වක්‍රව සම්බන්ධ වූ වෙබ් අඩවියේ හිමිකරුවන්ගේ නම් ගම් ජායාරූප සහිතව පෙන්වූවා නම් ඇයි මේ අපරාධකාරයින්ගේ නම් ගම් ජායාරූප පල කරන්නේ නැත්තේ?

:       0       2

duminda Saturday, 10 July 2021 05:26 PM

ඔය ළමයා පත්තරෙනුයි, ටීවී එකෙනුයි වික්කා ඇති දැන්... අර මෛත්‍රී කිව්වා වගේ කුණු රහට මෙච්චර කැමැති ජාතියක් ලොවෙත් නෑ.

:       126       145

මෝ Saturday, 10 July 2021 07:13 PM

මේ කාලකන්නින්ට දැඩි දඬුවම් දිය යුතුයී. ඇමරිකාවෙ ටික කලකට ඉස්සර අපූරු නඩු තීන්දුවක් ලැබුණා. එක්තරා තරුණයෙක් තරම්ම කුඩා කාලයේදී පාසලේ ෆුට්බෝල් පුහුණුකරු විසින් ලිංගික අපයෝජනයට, ලක්වුණු බව. ඒ වනවිට සිදුවීම වෙලා අවුරුදු 20ක් පමණ ගතවෙලා. ඊට පස්සේ එයාගෙන් පුහුණුව ලබපු තවත් ළමයි ගණනාවක් ඒ පැමිණිල්ලම කලා. ඔවුන් සියලු දෙනාම වැඩිහිටියන්. පුහුණුකරුවා ඒ වනවිට විශ්‍රාම ගිහින්... එම පුහුණුකරුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබුණා. ලංකාවේ දරුවන් අසරණයි. ඔවුන්ට කවුරුවත් නෑ. නඩු ගියත් පෙරකදෝරුවන් අපයෝජකයින් මුදා ගන්නවා.

:       0       151

සෙනෙවිරත්න Saturday, 10 July 2021 09:40 PM

ඇත්ත නඩුවෙ තීන්දුව දෙනකොට වසර විස්සක් යනව, 2002 දාපු නඩුවක තීන්දුව ලැබුනෙ ඊයෙ පෙරේද, එහෙම රටක මේව නිකං පුස් වෙඩි. කාටවත් අවශ්‍ය නැහැ මේවට ස්ථීර විසඳුම් දෙන්න.

:       0       1

sampath Monday, 12 July 2021 07:04 PM

මොවුන් කරලා තියෙන්නේ අහස පොලොව නුහුලන අපරාදයක් දඩුවම් දිය යුතුයි

:       0       1

fairoos Thursday, 15 July 2021 03:00 PM

මොන දඬුවම් දුන්නත් වැඩක් නෑ... අන්තිමට ජනාධිපති සමාව අරගෙන රටින් පිටවෙලා යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 650 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 312 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 268 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1093 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1451 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1621 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site