IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


1500ක අල්ලසක් ගත් පී.සී මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ කොස්තාපල් වරයෙකි.

විදේශගත වීමට සූදානමින් සිටින පුද්ගලයකු විසින් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා අනතුරුව එය 1500ක් දක්වා අඩුකර එම ප්‍රදේශයේ දේවස්ථානයක් තුළදී මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (3)

1500ක අල්ලසක් ගත් පී.සී මාට්ටු

බයි සිතිවිලි Saturday, 15 March 2025 09:32 AM

රුපියල් 1500 කට තම ආත්ම ගෞරවය පාවාදෙන්න පුඵවන් ඉතින් බයියෙකුටම තමයි. දවසින් දවසේ මේවා අහන්න ලැබෙන ප්‍රමාණෙ වැඩිවෙලා. ඉගෙනගත්තු පාසල් පද්ධතිය, ඔවුන්ගේ පවුල්, ආගමික නායකයෝ, වීරයින්, පරමාදර්ශ මේ මිනිස්සුන්ව අතරමං කරලා. මේ රට හදන්න කලින් හැමෝටම ඉතා දුෂ්කර වෙන කෝවක දාලා මකවනවා වගේ වැඩක් කෙරෙන්න වෙයි.

:       0       10

Kamal Saturday, 15 March 2025 01:23 PM

මේ තත්වය රට පුරාම ක්‍රියාත්මකයි. විවිධ කාරණා ඉදිරිපත් කර අල්ලස් ඉල්ලනවා. මෝටර් බයිසිකලේට ඉන්ධන ඉල්ලනවා. අල්ලස් නොදුන් විට කට උත්තර ගන්න අසල්වාසියකු සමග පොලිසියට එන්න කියනවා.

:       0       1

Malika Saturday, 15 March 2025 03:25 PM

අපෝ ඕක පොඩි ගානක්... වත්තල පොලිසියේ නිලධාරින් ඉල්ලන ගාන බැලුවාම. පන්දාහ තමයි එහේ අඩුම ලන්සුව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

සමුද්‍ර දේවී පානදුරේ දි ලෙඩ වෙයි
2025 මාර්තු මස 17 23 0

මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවස


මිදිගම වෙඩි තැබීමක්
2025 මාර්තු මස 17 259 0

වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.


අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 17 211 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට
2025 මාර්තු මස 17 959 0

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා


පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා
2025 මාර්තු මස 16 1296 0

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘
2025 මාර්තු මස 16 1799 0

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 321 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 767 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 295 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site