IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට

(සුරංග රාජනායක)

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක,  ගැටී  එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නැමැති දරුවායි.

අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55 ක් පමණ ඉදිරියට ගොස් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පළ තුලට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ද  ගැටී අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී එම ජීප් රථය නැවතී තිබේ.



අදහස් (10)

17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට

රංජිත් Monday, 14 October 2024 12:34 PM

ඇයි කෝටිපති ව්‍යාපාරිකයාටයි එයාගේ පුතාටයි නම් නැත්ද..? ඔවුන් නිර්නාමීකද? නැත්‍නම් බයද?

:       15       252

sasa Monday, 14 October 2024 01:04 PM

මොන රටේ සඳලා ආපු ළමයෙක්ද මැරිලා තියෙන්නේ? සරණාගතයෙක්ද?

:       30       58

Saga Monday, 14 October 2024 01:30 PM

කෝටිපති පුතාගේ පින්තූර ටිකත් දාන්න.

:       6       107

SAK Monday, 14 October 2024 03:13 PM

සැරයක් අර රත්තරන් බඩු කාරයෙක්ගේ ළමයෙකුත් ඔහොම ගිහින් මිනිස්සු 6 දෙනෙක්ද කොහෙද මැරුවා නේද? එයාට මොකක්ද දුන්නු දඬුවම?

:       4       75

Nalin Monday, 14 October 2024 06:38 PM

මොවුන්ව බැඳලා තියාගනිල්ලා අහිංසක මිනිස්සු මරන්නේ නැතිව. තොපිට තොපේ දරුවා වටින්නේ නැති වුණාට අනිත් දෙමව්පියන්ට තමන්ගේ දරුවා වටිනවා.. දෙයක් වුණාට පස්සේ බොරුවට දුක්වෙලා වැඩක් නැහැ.

:       6       70

Mahesh Tuesday, 15 October 2024 01:17 PM

වාහනයක් පදිනකොට අනතුරක් වෙන්න පුළුවන්... හැබැයි වෙනස් වෙන්න පුළුවන්.... දරුවෙක් නැති වෙච්ච එක ලොකු අපරාධයක්

:       6       17

Nilamtha Tuesday, 15 October 2024 11:01 PM

කෝටිපති හින්දාද ජිප් එකේ ෆොටෝ එකක්වත් නැත්තේ....!

:       2       21

Pradeep Wednesday, 16 October 2024 01:05 PM

මොවුන්ට දඬුවම් නෑ. සල්ලිවලට ඕනෑ දෙයක් යටයි.. අම්බානක ගහන්න ඕනෑ මතක හිටින්න...

:       2       13

අශානි Saturday, 02 November 2024 10:42 AM

විපක්ෂයට ගෑවිච්ච කෙනෙක් කරා නම් තමයි වැඩේ. මාලිමාවට fund කරන කෙනෙක් වෙන්න ඇති.

:       1       0

Gayan Monday, 04 November 2024 08:10 AM

මම නම් කියන්නේ ඌව එල්ලලා මරන්න ඕන. නැත්තම් සල්ලි බලය පෙන්නලා බේරෙනවානෙ. අපේ රටේ නීතිය සෞධි අරාබි නීතිය වගේ කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 33 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 255 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 73 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 947 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2967 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5616 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site