IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට

(සුරංග රාජනායක)

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක,  ගැටී  එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නැමැති දරුවායි.

අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55 ක් පමණ ඉදිරියට ගොස් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පළ තුලට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ද  ගැටී අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී එම ජීප් රථය නැවතී තිබේ.



අදහස් (8)

17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට

රංජිත් Monday, 14 October 2024 12:34 PM

ඇයි කෝටිපති ව්‍යාපාරිකයාටයි එයාගේ පුතාටයි නම් නැත්ද..? ඔවුන් නිර්නාමීකද? නැත්‍නම් බයද?

:       15       222

sasa Monday, 14 October 2024 01:04 PM

මොන රටේ සඳලා ආපු ළමයෙක්ද මැරිලා තියෙන්නේ? සරණාගතයෙක්ද?

:       23       51

Saga Monday, 14 October 2024 01:30 PM

කෝටිපති පුතාගේ පින්තූර ටිකත් දාන්න.

:       6       91

SAK Monday, 14 October 2024 03:13 PM

සැරයක් අර රත්තරන් බඩු කාරයෙක්ගේ ළමයෙකුත් ඔහොම ගිහින් මිනිස්සු 6 දෙනෙක්ද කොහෙද මැරුවා නේද? එයාට මොකක්ද දුන්නු දඬුවම?

:       4       60

Nalin Monday, 14 October 2024 06:38 PM

මොවුන්ව බැඳලා තියාගනිල්ලා අහිංසක මිනිස්සු මරන්නේ නැතිව. තොපිට තොපේ දරුවා වටින්නේ නැති වුණාට අනිත් දෙමව්පියන්ට තමන්ගේ දරුවා වටිනවා.. දෙයක් වුණාට පස්සේ බොරුවට දුක්වෙලා වැඩක් නැහැ.

:       6       51

Mahesh Tuesday, 15 October 2024 01:17 PM

වාහනයක් පදිනකොට අනතුරක් වෙන්න පුළුවන්... හැබැයි වෙනස් වෙන්න පුළුවන්.... දරුවෙක් නැති වෙච්ච එක ලොකු අපරාධයක්

:       5       7

Nilamtha Tuesday, 15 October 2024 11:01 PM

කෝටිපති හින්දාද ජිප් එකේ ෆොටෝ එකක්වත් නැත්තේ....!

:       2       7

Pradeep Wednesday, 16 October 2024 01:05 PM

මොවුන්ට දඬුවම් නෑ. සල්ලිවලට ඕනෑ දෙයක් යටයි.. අම්බානක ගහන්න ඕනෑ මතක හිටින්න...

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල
2024 ඔක්තෝබර් මස 21 118 0

රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 1210 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්
2024 ඔක්තෝබර් මස 21 123 0

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී


මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි
2024 ඔක්තෝබර් මස 21 180 0

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි
2024 ඔක්තෝබර් මස 21 315 0

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍


හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 21 1192 0

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 529 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site