IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත ප්‍රදේශයේ විසූ හිටපු කිකට් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොල්වත්තේ ස්ථානගත කර තිබෙන ගාල්ල අපරාධ කොට්ටාසය කියයි.

සැකකරුවන් අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.  

හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ මහතාට වෙඩි තැබීමට පැමිණි අය සෙවීම සදහා පරීක්ෂා කරන ලද සී.සී.ටී.වී.දර්ශන අනුව මේ සැකකරුවන් දෙදෙනා බොහෝදුරට සංසදනය වන බැවින් එය තහවුරු කර ගැනීමට තව දුරටත් පරීක්ෂණ් පවත්වන බවද පොලීසිය කියයි.

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ ඝාතනය සිදු වන්නට ඇතැයි සැකකරන බවද පොලීසිය කියයි.

 



අදහස් (2)

19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට

Ruwan De Silva Thursday, 18 July 2024 06:11 PM

ධම්මික කියන්නේ හොඳ පන්දු යවන්නෙක් අවුරුදු 20ක් වෙද්දිම ක්ලබ් එකෙන් අයින් කරා හේතුවක් නැතුව 2004 සුනාමියට කලින් ඊට පස්සේ ක්‍රිකට් ගැහුවේම නෑ... ආරංචියක්වත් නෑ. පව් මොනවා වුණත් ලංකාවේ ක්‍රිකට් නම් සල්ලි තියෙන, දැන් හැඳුනුම් නැත්තං ක්‍රිකට් ගහන්න බෑ...

:       0       0

R.T.sarath Friday, 19 July 2024 10:34 AM

මොහු සුදු චරිතයක් නොවේ , නමුත් මෙවැනි ඝාතන අනුමත කරන්න බැහැ , මට වයස 70 කට වැඩි , මම 71 කාලේදී විජේවීර , ඇතුළු මහා නඩුවේ අපේ ගම පළාතේ ජිවත්වුන ප්‍රධාන විතිකාරයෝ 3-4 දෙනෙක් බොහොම ලගින් ආශ්‍රය කරලා තිබෙනවා 60 දශකයේ සිට 2010 වනතෙක් , මට දෙන්න පුළුවන් අවවාදය , ඔබලා පාතාල කාරයෝ ආශ්‍රය කරන්න එපා ,ආයුධ අතට ගන්න එපා , එහෙම කලොත් අනිවාර්යෙන් නඩු වැටිලා හිරේ යන්න වෙනවා , එහෙම නැතිනම් මේ වගේ අකාලයේ මිය යන්න වෙනවා , නඩු වැටිලා අමාරුවේ වැටුන දවසට කවුරුත් නැහැ ,

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2762 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1987 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2858 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2881 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 653 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1296 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36032 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site