රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.
හදිසි අනතුරක්, හෘද රෝගී තත්ත්වයක් හෝ ඕනෑම හදිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලයේ මෙම සේවාව පවත්වාගෙන යනු ලැබේ.
දින දෙකක දරුවකු ඉකුත් දින අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් දෙනෙත්වලට කඳුළු එක්කරන්නට ද විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
1990 සිහිපත් කිරීමක්
ලයනල් Wednesday, 25 May 2022 06:34 PM
අවංකවම එම සේවය අගය කරමි. මාගේ පියාගේ ජීවිතය බේරාගත්තේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ කැපවීම වගේම මෙම කාර්යක්ෂම සේවය සහ එම ගිලන් රථයේ නිලධාරීන්ගේ කාරුණික සේවය නිසායි...
මුදියන්සේ.... Wednesday, 25 May 2022 07:06 PM
"සුව සැරිය" මගින් ලබා දෙන්නාවූ සේවාව අතිවිශිෂ්ඨයි. මෙම සේවාව අගය කළ යුතුයි. මෙම සේවාව පවත්වා ගෙන යාම පිණිස සහාය ලබාදීම විය යුතුයි...
Ruwan R Wednesday, 25 May 2022 10:57 PM
බලධරයනි , පුළුවන්නම් තව වාහන ටිකක් 1990ට එකතු කරන්න. මේ වෙලාවෙ හැටියට හරිම වටිනව.
Demuni Uduwara Thursday, 26 May 2022 06:35 AM
මිලකල නොහැකි සේවයක්
jayath Thursday, 26 May 2022 11:39 AM
මේක වටිනා සේවයක් එකේ කතාදෙකක් නැහැ... නමුත් මේක ආපු දවස්වල මේකේ රෝ ඔත්තුකරුවන් ඉන්නවා කියලා මේවාට ගල් ගහන්න කියලා කියපු "පාදඩයෝත්" හිටියා. ඔවුන් ඉන් නැවතුනේ නැහැ.. කාබනිකයක් ගෙනැල්ලා මේ රටේ කෘෂි කර්මාන්තයත් කාබාසිනියා කළා.. හරිනම් ගහලා එලවන්න ඕනෑ..!