IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති

(නිමල කොඩිතුවක්කු)

විසිවන සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු  විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා රථ පෙළපාලියකින් අද(21) පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයට අද පෙරවරු 8. 30ට පමණ රැස්වූ මන්ත්‍රීවරු “විනාශකාරී 20 එපා” යනුවෙන් විරෝධතා පටි පැළඳ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
මෙම රථවාහන පෙළපාලිය සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට  තීරණය කළ බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
 
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ විරෝධතා පටියක් ගැට ගසන අයුරු ඡායාරූපයක දැක්වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (18)

20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති

Raveendra Wednesday, 21 October 2020 07:42 AM

දියවන්නාව පට්ටියේ "සියලුම අම්බරුවන්ගේ" කසිකබල් තුට්ටු දෙකේ වාහන දකිනවිට කිසිවෙකුට කිව හැකිද අපේ රට මෙතරම් "පොහොසත්" රටක් කියලා.. බලන්න මේ අම්බරුවන් මොනතරක් කැපකිරීම් කරනවද මහජනතාවට සේවය කරන්න.

:       10       41

mp Wednesday, 21 October 2020 08:41 AM

බහුබූත, දුප්පතුන්ට ආදරේටමයි මේවා කරන්නේ....

:       4       19

isuru Wednesday, 21 October 2020 09:38 AM

මේවා නිකන් විහිළු වැඩ... මෙයාලා හරිනම් ආණ්ඩුව 2/3 ක් ගනීවිද?

:       0       0

kamalani Wednesday, 21 October 2020 09:43 AM

මේවට කියන්නේ සිනමා කියලයි..

:       4       14

mpWednesday, 21 October 2020 11:30 AM

සංදර්ශන තමයි...

:       0       0

iraan Wednesday, 21 October 2020 09:48 AM

20ට මෙයාලා වගකියන්න ඕනේ... ඒ ඇයි දන්නවද? මෙයාලා බලලෝභය නිසා, දෙකට කැඩුණු නිසා එයාලා 2/3ක් ගත්තා.. ඒ නිසා මෙයාලා මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තෝ වෙයි...

:       5       20

Dilan Wednesday, 21 October 2020 10:15 AM

විරෝධය දක්වන්න පළඳින්නේ කලු පටි නේද?

:       2       14

RaveendraWednesday, 21 October 2020 10:46 AM

දැන් "ස්ටයිල්" එකට රතු පටි පලඳින්නේ. එතකොට කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයින්ටත් පොඩි ගැම්මක් තියෙනවා..

:       4       24

BamunuarachchiThursday, 22 October 2020 07:34 AM

ජෙප්පෝ එකතු කරගන්න

:       2       1

ranaFriday, 23 October 2020 04:42 AM

හම්බයන්ගෙන් දිනපු 20 නෙ? ලැජ්ජා නැතිව තවත් කියනවනේ....

:       1       0

නෙවිල් Wednesday, 21 October 2020 11:23 AM

තෙල් පුච්චන්නේ නැතිව බස් දෙකක් අරගෙන යන්න තිබුණානේ.

:       0       2

Amith Wednesday, 21 October 2020 02:19 PM

2015දී අපි ලොකු වෙනසක් කරන්න තමයි ඡන්දෙ දුන්නේ. සාධාරණ සමාජයක් හදන්න. නමුත් මෙම පිරිසම තමයි එික විනාශ කළේ. අන්තිමට මිනිස්සු තීරණය කළේ පරණ හොරුටිකට ආයේ දෙන්න. ඒක නිසා මම නම් මේ කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ.

:       0       0

pubudu Wednesday, 21 October 2020 10:57 PM

හිට්ලර් පැලඳුවෙත් රතු පටියක්.

:       0       4

chandima Thursday, 22 October 2020 01:14 AM

අනේ ඉතින් මේ වගේ මොලයක් තියෙන කෙනෙක් රටේ නායකයා වුනොත් රටට මොනවානම් වෙයිද.?

:       1       6

Bamunuarachchi Thursday, 22 October 2020 07:33 AM

කව්රු කව්රුත් හැරිලත් බලාවි 20 එපා කියලා අමුඩයක් ගහගෙන ගියොත්. බවලත් උදවියත් කටට අතතියාලා කටවහගෙන හිනාවෙවී බලාවි.

:       2       5

rana Friday, 23 October 2020 04:47 AM

කෝ , දෙශප්‍රේමී අමුඩෙ.... හම්බයෝ ගැලෙව්වා නේද?

:       0       0

BamunuarachchiSaturday, 31 October 2020 12:15 AM

අපිට දිනන්න කව්රු බලෙන් උදව් කලාම මොකෝ? යහපාලකයෝ වගේ උන්ව කරේ තියාගෙන යන්නේ නැතිනම්. මට සංහිදියාව ගැන කියන්න එපා. 1915 අතීතය 2019 වර්තමානය ගැන හිතලා 2100 දී වෙන්නේ මොකක්ද කියලා හිතන්න. දැන් රටේ පන්සල් වලට වඩා මොවුන්ගේ පල්ලි තිබෙනවා. දවසට 5 සැරයක් බෙරිහන් දෙන්න ගියාම තේරෙයි වැඩේ තරම.

:       0       0

Bamunuarachchi Saturday, 31 October 2020 12:21 AM

හම්බයෝ බලෙන් පැනලා සපෝට් කලා ජෙප්පන්ට යහපාළක බයියන්ට කෙලවන්න. දැන් ගහන්න තදවෙන්න රතු පාට අමුඩයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 388 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 235 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 615 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 649 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 553 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1746 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site