IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

(තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට  එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.

මේ වන විට පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.



අදහස් (7)

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

Champa Friday, 25 September 2020 01:00 PM

20 සම්මත වුණොත්, ලංකාවේ ඇතිවෙන හමුදා පාලනයේ කසහඬ දැනටම ඇහෙනවා. 20න් පස්සේ ග්‍රාම නිලධාරි තනතුරත් හමුදාවෙන් ගන්නවා. ඊට අමතරව හැම ගමකටම ඉලක්කයට වෙඩික්කරුවෙක් දානවා "දැන් සැපද" කියලා අහන, කට වැඩි කට්ටියගේ කටට වග කියන්න. තව, වෙන දේවල් ලියන්න පුළුවන්... මෙතන වැටෙන එකක් නැහැ.

:       2       10

විජිත් Friday, 25 September 2020 02:40 PM

හරි ශෝක්... පොහොට්ටුවේ බත්බැලයන් ටිකක්නේ මේ විනිසුරු මණ්ඩලයේ ඉන්නේ. ඉහළින්ම ආපු අණකිරීමකින් වෙන්න ඕනෑ ඔය කට්ටිය තෝරාගෙන ඇත්තේ... දැන් ඉතින් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව මමම කියන්නම්. " 20 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. මෙය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැත..." . මේ කට්ටිය අතරේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාට අවුරුදු 2 උසාවියේ නීතිඥයෙක් ලෙස පෙනීසිටීම තහනම් කරපු දුෂිතයත් ඉන්නවනේ. ඉතිරි අයගේ ෆයිල්ස් මගේ ළඟ තියෙනවා. ඕනෑ නම් දිගහරින්නම්.

:       1       9

chandana Friday, 25 September 2020 06:00 PM

19 ගෙනෙද්දී අපෙන් ඇහුවේ නැහැ වගේම 20 ගෙනෙද්දීත් අපෙන් අහන්න ඕනේ නැහැ නේද? අනික 19 ගෙනාවේ විකෘති බහුතරයකින්. ඒත් 20 ගේන්නේ පිරිසිදු බහුතරයකින්. අපි 2/3 ක් දුන්නේ ඒකටනේ.

:       12       3

rohana Saturday, 26 September 2020 01:15 AM

අම්මපා මේ චන්දන කියන මනුස්සයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ. රාජපක්ෂවරුන්ගේ වහලෙක් වෙන්න ඇති.

:       2       9

Anura Nanayakkara Saturday, 26 September 2020 02:49 AM

තීරණය තීන්දු වෙලා... !!! 20 නීත්‍යානුකූලය!! ජනමත විචාරයක් අවශ්‍ය නැත. කවුද රස්සාව අහිමි කරගන්න කටයුතු කරන්නේ?

:       0       4

Kamal Koyrala Saturday, 26 September 2020 06:37 AM

කෙනෙක් රැවුලයි, කැඳයි දෙකම බේරගෙන ජනමත විචාරණයකින් තොරවම 20 ගේන්න සෙට් කරලා.. කොහොමද ඒක...?

:       0       1

Rata Perata Sunday, 27 September 2020 07:18 AM

මෙතනත් පුද්ගලික හේතු මත මේ නඩුව අහන්න බෑ කියන අය ඉන්නවද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 41 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 142 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 583 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 460 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 575 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 28 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site