(සුජිත් හේවාජුලිගේ )
වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
වයස 20 ට වැඩි සියලු දෙනාට මේ අනුව ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.
තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ෆයිසර් එන්නත මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයිද චන්න ජයසුමන මහතා පැවසුවේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
20ට වැඩි සැමට ෆයිසර් එන්නත
කිරි පුතා Saturday, 09 October 2021 11:14 AM
පවතින විසඳුම අතරේ මේ තීරණය ඉතා විශිෂ්ඨයි. මෙවැනි උගත් වැදගතෙක් මෙවැනි තනතුරක් දැරීම ඇත්තටම රටට වාසනාවක්...
වර්ණකුලසූරිය Saturday, 09 October 2021 11:41 PM
තීරණය ගැන අපි සතුටු වෙමු. හොද ්ම ඉල්ලමක තමයි මෙතුමා ඉන්නේ. ඉල්ලම් ඉතිහාසය ගැන සළකන විට වර්තමානයේ දේවදුතයන් බිහිවිය නොහැකියි. අපේ රටේ උගතුන් ගැන සළකනවිට කාලි පැණි සහ කුන්ඩලි පැන් පස්සේ යන උගතුන්ද සිටින බව අපි අමතක නොකරමු.
sam Sunday, 10 October 2021 07:22 AM
සයිනොෆාම් කිසිම වැඩක් නැහැ දැන් බොරුවට බුස්ටර් කියලා ෆයිසර් ගහන්නලු.