IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


2021 සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා

(රංජන් කස්තුරි)

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තුමේන්තුවේ www.donenets.lk යන වෙබ් (our services) යටතේ ප්‍රතිඵල තහවුරු කිරීම වෙත පිවිස එම තහවුරු කිරීම වෙත පිවිස එම ප්‍රතිඵල ලේඛණය බාගත කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි බවද විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.



අදහස් (2)

2021 සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා

ඒ.ජී.ඉසුරු ශ්‍රී දුලංජය සමරසේකර -65116763 Wednesday, 08 September 2021 06:58 AM

මම 2021 මාර්තු මස සා.පෙල විභාගය ලිව්වෙමි.සෞන්දර්ය විෂය චිත්‍ර විෂය යි.මාගේ විභාග අංකය 65116763 වේ.මාගේ සා.පෙල ප්‍රතිඵල දැනගන්න පුලුවන් ද?

:       0       0

Sriland Wednesday, 08 September 2021 12:57 PM

කොරෝනා වල මුලික අරමුණක් මුළු රටම ඔන්ලයින් කරණය ,මෙමගින් කිසිම කරදරයකින් තොරව රටේ මුදල් අධිරාජ්‍යවාධීන් අරගන්නවා .පාසැල් වහලා කරන්නෙත් ඔය ඔන්ලයින් කරණය ,කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 689 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 567 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 252 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 208 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 30 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site