(යොහාන් භාසුර)
2024 වසරේ අප්‍රේල් මස දක්වා රට තුළ ගෑස් ප්‍රශ්නයක් නොවන බවට සහතික වන බවත් ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර් සොයාගැනීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායමට ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
මෙම මස පමණක් ගෑස් මෙටි්‍රක්ටොන් 28,000 ක් ලැබීමට නියමිත මෙන්ම ලබන ජනවාරි මස දක්වා ගෑස් ඇනවුම්වලට මුදල් ගෙවා ඇති බව කී මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගම සතුව මේ වන විට ගෑස් මෙටි්‍රක්ටොන් 2000 කට වැඩි තොගයක් ඇති බව ද සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2024 දක්වා ගෑස් ප්‍රශ්නයක් නෑ
suranga Friday, 04 November 2022 02:42 PM
බුද්ධිමත්, වංචා නොකරන හොඳ පුද්ගලයෙක් සභාපති වීම රටට භාග්‍යයක්...
jayasekara Friday, 04 November 2022 03:45 PM
මෙන්න නියම මිනිස්සු... මේ වගේ අයත් පෙට්‍රෝලියම් එකේත්, විදුලිබල මණ්ඩලයේත් සහ අනෙකුත් මහජන මුදල් කාබාසිනියා කරන තැන්වල ඉන්නවා නම් රට හොද මාවතකට හැරෙයි. කරුමේ කියන්නේ ඉන්න අය අතළොස්සයි...
නිහාල් Friday, 04 November 2022 04:45 PM
පුපුරණ එක ගැන සහතිකයක් නැද්ද?