(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2026 විස්සයි20 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවට
සේනක~ඉතාලිය Tuesday, 16 November 2021 07:53 PM
එහෙනම් ඒ පාරවත් ලෝක කුසලානයක් දිනාගන්න රාජපක්ෂලාව ඊට කලින් ගෙදර යවන්න ඕනෑ. නැත්නම් මෙලො රහක් නැහැ මේ ටික හිටියොත්...
සේකර Tuesday, 16 November 2021 08:15 PM
අලුත් ආණ්ඩුවක් යටතෙ සුපිරියට තියන්න පුළුවන්, දැක්කනෙ අද.
Prabha Tuesday, 16 November 2021 08:16 PM
ඊට කලින් බේබි ක්‍රිකට් සභාපති පුටුවේ තියමු කීයක්හරි හොයාගන්න.
සඳුන් Tuesday, 16 November 2021 08:18 PM
මේ ආණ්ඩුවට මර්ධනයෙන් තොර ලෝකයක් නැහැ.. හැබැයි මහජන මතය ඊට වඩා බලවත්, බස්වල, කෝච්චිවල කිටි කිටියේ සෙනඟ යනවා.. සියලුම පාසල් පටන් ගන්නවා.. කඨින උත්සව තියනවා.. මේ ආණ්ඩුවට මර්ධනය කරන්න ඉඩ දෙන්න එපා. බය වෙන්න එපා.. මිනිස්සු ඔය පුහු සද්ද වලට බය නැහැ. උද්ඝෝෂණයට නොගිය ලක්ෂ ගණනක් රජයට විරුද්ධයි, කොටින්ම 69 ලක්ෂය ඇතුළුව...
Hafeel Wednesday, 17 November 2021 09:22 AM
එහමනම් අපේ කුමරුන්ට හොඳටම නාගන්න පුළුවන්. නමුත් ඒ වැනවිටත් රටේ වෙනසක් වුනා නම් හොඳයි. කලින් වතාවකුත් ලෝක කුසලාන සත්කාරත්වය අරන් බේබි කෙනක් ව්‍යාජ ටිකට් පත් ගහපු එක පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ලංකාවට දොස් පැවරුවා.