IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරු අගමැතිට කිව්ව දේ‘

(සුජිත් හේවාජුලිගේ )

රටේ ආර්ථික ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛත්වයක් දී  විසදුම් සොයනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ දැරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ.

එම මන්ත්‍රී පිරිස මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අගමැති කාර්යාලයේදී ඊයේ පැවැති   සාකච්ඡාවකදීය.

මෙහිදී අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා ඇත්තේ  ව්‍යවස්ථා සංශෝධනවලින්  අම්පාරේ ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසඳෙන්නේ නම්  එවැන්නක් ගෙන එන ලෙසයි.

මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා සිටින්නේ  ව්‍යවස්ථා සංශෝධන නොව, පොහොර සහ බඩට ආහාර බවද  සඳහන් කළේය.

මේ සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන  බැසිල් රාජපක්ෂ ,පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද  සහභාගිවූහ.



අදහස් (17)

‘21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරු අගමැතිට කිව්ව දේ‘

sena Monday, 06 June 2022 11:05 AM

ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වුුණේ ජනාධිපතිවරයා තනියම තීරණය ගත්තු නිසාලු නේද? ඉතින් වෙච්චි වැරැද්ද හදන්නේ නැතිව ප්‍රශ්නයට උත්තර හොයන්නේ කොහොමද?

:       3       60

AsankaMonday, 06 June 2022 05:04 PM

සහතික ඇත්ත. මේක තමයි ආර්ථික ප්‍රශ්නයේ මුල. මේකට විසඳුම තමයි ජනාධිපති යවලාදාන එක... සහ ව්‍යවස්ථා සංශෝධනය කරන එක.. මිනිස්සුන්ට තේරුණාට හරකුන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ අයගෙන් අහන්න ඕනෑ ආර්ථිකය සම්බන්ධව තීරණයක් ගන්නකොට ජනාධිපති ඒක වෙනස් කළොත් මොකද කරන්නේ කියලා...

:       0       0

සඳුන් Monday, 06 June 2022 11:08 AM

පොහොර ප්‍රශ්නයට හේතුව විකෘති වූ විධායක ජනාධිපති ක්‍රමයනේ... 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරියට වඳුරට දුන්නු දැලිපිහියක්..!

:       9       65

සිල්වා Monday, 06 June 2022 11:15 AM

අගමැතිතුමනි, හොරුත් එක්ක බෑ කියන්නේ ඒකතමයි. හොරු පන්නන්නේ නැතිව ලෝක සහාය තියා රටේ ජනතාවගේ සහායවත් ලැබෙනවා බොරු...!

:       2       33

Prasheen Monday, 06 June 2022 11:25 AM

මේ හැමෝම කරන්නේ කල් මරන එක විතරයි. අර්බුදයක් තියෙනවා කියලා මෙයාලගේ බඩට දැනිලා නෑ තාම. මුන් ඔක්කොම හොරු

:       3       40

සෑම් Monday, 06 June 2022 11:46 AM

එතකොට පොහොට්ටුවෝ කියන්නේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා ආපහු හොා කන්න කපුටට රට බාරදෙන්න කියලා. මරු මොලේ. හහහා

:       2       53

Lalla Monday, 06 June 2022 11:58 AM

හොරාකන ද්විත්ව පුරවැසියා රැකගන්න මේතරම් උනන්දුව මොකද?.එයා නැතිව රට පාලනය කිරීමට දැනුම නෑ කියලද නැතිව ඒ කණ්ඩායමට හොරකම ගැන උපදෙස් ගන්නද?කොහොමත් පොහොට්ටුවට කියන්නේ අතීත මතක සටහනක් පමණක්ම නේද....

:       2       39

ravin Monday, 06 June 2022 12:31 PM

මේ හදන්නේ හරි පාරට වැටුණාම ආපහු කැලේ පනින ගොනාව කරත්තේ බැඳගන්න. හරිපාරට ගන්නේ නැතිව කැලේ අතරමං වුණාම සිංහයෝ, ව්‍යාඝ්‍රයින් වගේ සතුන්ට කන්න ඇරලා පැත්තකට වෙන්න. එතකොට ජනතා ව්‍යාඝ්‍රයොයි, සිංහයොයි ඉතිරිටික බලා ගනීවි.. නවයේ පාඩම මදි..?

:       2       24

69 Sri 2020 Monday, 06 June 2022 12:33 PM

රට මෙහෙම වුණේ අධිවේගී ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක නිසා. ඒක ලෝකයාම දන්නවා. ඉතින් අපිට හිඟමනක් හෝ ලැබීමට අධිබලැති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළයුතුයි. එහෙම නැතුව ප්‍රශ්නය විසඳීමට අමාරුයි කියලා බල ලෝභිත්වයෙන් සිටින උන්දැලාට තේරුම් ගන්න බැහැ...

:       3       26

fairoos Monday, 06 June 2022 12:37 PM

විමලවීර ඇමැතිතුමාට 9 වෙනිදා වැදුණු එක මදි වගේ...

:       2       31

sam Monday, 06 June 2022 12:44 PM

ඔතන ඇවිල්ලා ඉන්නේ මයිනයි, කපුටයි එක්ක රට කාපු සෙට් එකක්නේ... ව්‍යවස්ථාව ගෙනැල්ලා බැසිල්ව එළවලා, ජනාධිපතිගේ බලය බිංදුවටම බස්සනකන් මේ රට හදන්න බැහැ. විමලවීම ප්ලේන්ටියටත් කඩේ යනවනේ.. අනික පොහොර ගේන එක තහනම් කළ වෙලාවෙදිනේ එයාට කියලා කෑහහන්න තිබුණේ... රට කාපු අයව තියාගෙනයි මේ අය දඟලන්නේ මොකටද මහාපරිමාණ හොරකම්වලට..?

:       1       20

Sama Monday, 06 June 2022 12:58 PM

ජනතා බලය ගැන විමලවීර හරියට දන්නේ නැහැ..

:       2       19

DH Monday, 06 June 2022 02:06 PM

අම්පාර පැත්තේ ඇමැති කෙනෙක්ගේ පුතෙක් බැඳලා හිටපු දුප්පත් ලේලි කෙනෙක් එකපාරටම මැරුණු කතාවක් කවුදෝ කියලා තිබ්බා... අන්න ඒවත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි. ඒ මැරුණු දරුවාට සාධාරණයක් වෙන්න...

:       0       10

sharm warn Monday, 06 June 2022 02:13 PM

21 ගැන වැළලෙන්න හදලා තියෙන්නේ කපුටාව බේරගන්න බෙල්ල තියෙන සෙට් එකක්... නැතිව මිනිස්සු වෙනුවෙන් කතාකරන අය නෙමෙයි. ආර්ථිකයට කෙළ වුණේ වැරැදි ව්‍යවස්ථාවෙන් කියලාවත් ඒ අයට තේරෙන්නේ නැහැ. එක්කෝ තේරුණේ නැහැ වගේ ගිරා කතා කියනවා. කපුටා වෙනුවෙන්.

:       0       13

MO77 Monday, 06 June 2022 04:02 PM

ව්‍යවස්ථා සංශෝධනයෙන් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රී කන්ද 50% කින් ද පළාත් සභාවල මන්ත්‍රී ගැන සිහියට පනහකින්ද, පළාත් පාලන ආයතන මන්ත්‍රී ගැන 50% කින්ද අඩු කළ යුතුයි. ජාතික ලැයිස්තුව මන්ත්‍රී සංඛ්‍යාව පක්ෂ ලබාගත් ප්‍රතිශතය අනුව තීරණය කළයුතු අතර ඒ සඳහා උසස් අධ්‍යාපනය හා යම් ක්ෂේත්‍රයක පළපුරුද්ද නිපුණතාවක් තිබිය යුතුයි... ඡන්ද ක්‍රමය ආසන මට්ටමට ගෙන ආ යුතු ඇත්තට මනාප ක්‍රමය නැතිකළ යුතුයි. ඇමැති සංඛ්‍යාව 20කට අඩු විය යුතු අතර රාජ්‍ය ඇමැතිවරු නොමැති විය යුතුයි. නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව දහයකට අඩු කළ යුතුයි... ඔය 225 ඔව්වාට එකඟ වෙන්නේ නෑ. මොවන්ට ඕනේ තව රට කන්න...

:       0       3

ranjith Monday, 06 June 2022 04:29 PM

21 ගෙන එම ජනා සහන ලබාදීමට හො පොහොර ප්‍රස්නයට විසදුමක් දීමට ගැටලුවක් වෙන්නෙ කොහොමද. තවම හොර තක්කඩියො ටික රට හරි පාරට වැටෙනවට අකුල් හෙලනව. අවුරුදු 2 කරන්න බැරි වැඩ දැන්ද කරන්න යන්නෙ. 2/3 65 ලක්ශය තියන් මොනවද රටට කරෙ. කරපු ගොන් වැඩ ඔක්කොම දැන් රිවස් වෙනව නේද. අනගත දරු පරපුර ගැන දැන්වත් හිතන්න. නීති ගරුක රටකට ප්‍රවේශය ලබාගන්න ඉඩ දෙන්න.

:       0       0

Rata Perata Monday, 06 June 2022 05:47 PM

ඔය සීතල කැමරාවල ඉඳගෙන කපුටන් රැකලා ගමේ එන්නේ පරිස්සමෙන් ගොයියෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1458 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2240 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4924 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 819 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1820 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24072 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18841 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site