IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


21-22 සුරා සැල් වහයි

(මහින්ද  නිශ්ශංක)

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.



අදහස් (3)

21-22 සුරා සැල් වහයි

Fernando Sunday, 15 September 2024 10:34 AM

19 -20 දිනවල එකතුකර ගත්තා කියලා කුණුවෙලා විසිකරන්න වෙන එකක් නැහැ කියලා හිතෙනවා.

:       0       2

Priyantha Dissanayake Sunday, 15 September 2024 12:03 PM

මේවා වහන්න රජය කාගෙන් හරි අනුමැතියක් ගන්න ඕනෙද...? ඒ වගේම මෙම බලධාරීන්ගෙන් දැනගන්න කැමැතියි... ඇයි එලෙස 21,22 වසා තබන්නේ, එයින් අදහස් කරන්නේ කුමක්ද..? මේක මහා මඟඩියක්... 21,22 නොවෙයි, සඳහටම වහනවා නම් මොනතරම් සැනසිල්ලක්ද..? නමුත් අද 15. තව දින 6ක් තිබෙනවා. මොකක්ද වෙන්නේ අද ඉඳලාම බාර්ළඟ අනවශ්‍ය තදබදයක්, පෝලිමක්, අද ඉඳලාම ඉදිරි දිනවලට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙගුණයක් ගෙන ගොස් ස්ටෝක් කරගන්නවා. අනතුරුව 21, 22 කළුකඩ න්‍යායෙන් විකුණනවා. සුරාබදු දෙපාර්තමෙන්තුව මේ කරන්නේ පනින රිළවුන්ට ඉනිමන්බැඳීමක්...

:       1       3

Perera Sunday, 15 September 2024 06:56 PM

කමක් නැ ගෙදර ඇති වෙන්න බඩු කියනවා ගබඩා කරලා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1701 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1908 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1354 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 282 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 762 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site