(සුජිත් හේවාජුලිගේ )
විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්රශ්නය විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් ජනතාවගේ බඩේ ප්රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් දිසානායක මහතා පැවසීය.
අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බවද ඔහු සඳහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘21 යෝජනා තෙල් පෝලිම්වලට බෙදන්න‘‘
ravin Tuesday, 31 May 2022 09:32 AM
මොලෙ කච්චල් වගෙ. තෙල් පොලිමෙ ඉන්න කට්ටියට ඔනෙ තෙල් මිසක් ව්යවාව නොවෙයි. තෙල් ටික ගහගෙන කාටවත් අතනොා තම වඩ කටයුතු ටික කරගන්න. ගස් පොලිමේ කට්ටියට ගෑස් මිසක් කට තියන පලියට කටමත දොඩවන්නන්ගෙ කුණු කතා අහන්න නොවෙයි. බලය විමධ්‍යගත උනොත් වෙන්නෙ තනි තීරනවලට තෙල් පොලිම් පොහොර පොලිම් හදන්න බැරි වෙන එක. මෙයා ඩීල් එකක් සෙට් කරගෙන වගෙ. ණඩුත් තියනවලු නේද?
Prabha Tuesday, 31 May 2022 11:21 AM
තෙල් පෝළිමක් ලගට ගිහිල්ලම ඔක කියන්න බලන්න.
Mahee Tuesday, 31 May 2022 11:34 AM
මෙලෝ රහක් නැති පිස්සෙක්. සතියේ කැබිනට් ඇමතිකමේ රහවැටිලද කොහෙද?
Upali Somachandra Tuesday, 31 May 2022 02:30 PM
පට්ට ගොනෙක් නේ. විශ්ව විද්‍යලයට ගිය එකෙකලු නේද? බඩ පිරෙන්න පුන්නක්කු ටික දුන්නනම හොඳටම ඇති. මුන් ඇමතිද?
Kule Tuesday, 31 May 2022 03:33 PM
21ට මම විරුද්ධ නෑ නමුත් 21 ඇතුලෙ ලංකාවෙ ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව එකඳු යෝජනාවක් තිබේනම් පෙන්වන්න.
Palitha Vithana Tuesday, 31 May 2022 03:40 PM
කණ පැලෙන්න ගහන්නෙ.
de silva Wednesday, 01 June 2022 03:17 PM
යෝජනා බෙදන්න ඉස්සරවෙලා ඔයා ගිහින් තෙල් පෝලිමක ඉන්න මිනිස්සු එක්ක පොඩි පිළිසඳරක යෙදිලා සැපදුක විමසන්න. එහෙම කළොත් ඔයාටත් අර කහඳගමුව වගේ ඇවිදින්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙල්ගම වගේ දැඩිසත්කාරෙට යන්න පුළුවන්..