(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පාර්ලිමේන්තුවෙන් පත්වුණ විධායක ජනාධිපති අද වෙන විට පාර්ලිමේන්තුව තුට්ටු දෙකකට ඇද දමලා.
කතානායක:-
ජනාධිපති විවේචනය කිරීමට වරප්‍රසාද යටතේ අයිතියක් නෑ.
සජිත් ප්‍රේමදාස:- ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
225ම යකඩ සපත්තුවට යට කරලා
sali Tuesday, 28 November 2023 10:57 AM
මේ මී හරක් පාලනයට කෙවිට ගන්නත් වෙනවා...
abaran Tuesday, 28 November 2023 11:31 AM
කඳ බඩ තිබුනට මොලේ හරියට වැඩිල නැති උනාම ඉතිහාසයේ සමහර දේවල් අමතවෙන්ව අප්පුහාමි . එකයෝ ඔහෙට ඔහේගේ අප්පුච්ච කරපුව මතක නැත්තේ . මිට ටික කලකට ඉහතදී ඔවැනිම යකඩ සපත්තුවක බලේ නිසා තමයි ඔහේගේ නංගි හොරසල්ලි එක්ක අහුඋන වෙලේ බේරුනේ . ඔහෙට වෙන්නෙත් මුසිලට වෙච්චදේම තමයි . ඕනනම් ලියල තියාගන්නවා හොඳයි
Rata Perata Tuesday, 28 November 2023 01:01 PM
මේ විකාර වෙනස් කරන්න ඕන.මොකද ජනපති විවේචනය කරන්න බැරි ?එයා දෙවියෙක්ද ?මෙන්න මේ වගේ පිස්සු වැඩ තමයි අපේ රටේ තියෙන්නේ
මැක්ස් Tuesday, 28 November 2023 01:06 PM
දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා දීලා තමන්ගේ දීනත්වය ලොවටම ප්‍රකාශ කළ පක්ෂයක මිනිස්සුනේ ඔබතුමාලා. ඒවා තමයි දැන් මේ කැරකිලා අයෙත් එන්නේ. අරගලයේ ජනාධිපති ගෙන් අරගලයට සියලු සහාය දුන් අයට අමතක නොවන තෑගී.