IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


255හේ එන්නත 40,000 ට අරගෙන

(මුදිතා දයානන්ද)

එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස  විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ



අදහස් (27)

255හේ එන්නත 40,000 ට අරගෙන

C.K.Lankaputhra Tuesday, 08 November 2022 09:03 PM

මම හිතන්නෙ මේවා ලොකු වට්ටමක් එක්ක සංස්ථාවේ ලොකු ලොක්කේ හිටු කියල ගන්න ඇති. අනේ අපිටත් කියන්නකො ඔය බෙහෙතෙ නම.

:       1       49

චතුරි Tuesday, 08 November 2022 11:21 PM

අනේ බොරු නොකියා ඉන්න මෙයා...ඔයා හැමදාම ගන්න...වියාග්‍රා...ග්ර්ර්..ග්ර්ර්.. තමයි මේ.

:       5       19

ranjith Tuesday, 08 November 2022 11:14 PM

මේ වගේ අපරාද රන අයට මරණ දඬුවමවත් නොදුන්නොත් මේ රට හදන්න බැරිවෙයි. රටක් බංකොළොත් උනාම දුක් විදින්නේ රටේ ජනතාව.

:       2       75

පැරකුම්Wednesday, 09 November 2022 01:34 AM

ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්්නෙ නෑ…!

:       1       22

de silva Wednesday, 09 November 2022 12:34 AM

කණගාටුවට කරුණ මේවා හොයා ගත්තත් මේ වැරදි කරපු බලධාරියෝ කාටවත් දඬුවම් නම් ලැබෙන්නේ නැහැ.

:       0       1

chandima Wednesday, 09 November 2022 01:08 AM

ඇස්තමේන්තු හැදුවට ලෝක වෙළඳපොලේ විකුණන ගානට එපැයි ගන්න.

:       0       2

chandima Wednesday, 09 November 2022 01:10 AM

මොන ඇස්තමේන්තු හැදුවත් වෙළෙඳපොලේ තියෙන ගානට නේ ගන්න වෙන්නේ.?

:       0       1

Demuni Uduwara Wednesday, 09 November 2022 03:29 AM

මෙම වංචාව සිදුව ඇත්තේ මොන අවුරුද්දෙද?

:       0       23

Perera Wednesday, 09 November 2022 03:37 AM

රට බංකෙලොත් වෙන එක අහන්නත් දෙයද?. මෙවට වග කිව යුත්තන්ට කවදාවත් ලංකාවෙනම් දඩුවමක් විදින්න වෙන්නෙ නැහැ.

:       0       24

දිමුත්Wednesday, 09 November 2022 12:06 PM

එන්න අපි බදු ගෙවමු

:       0       12

Sk Wednesday, 09 November 2022 05:23 AM

මේවා දකිද්දී ලංකාවට අඩු දැන් මෙවැනි බෙහෙත් විතරමද කියලා හිතෙනවා.

:       0       20

nanda Wednesday, 09 November 2022 06:40 AM

ලිංගික උත්තේජනය, මෙහෙ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා මුන්ට ලිංගික උත්තේජනය ලොකු වෙලා ඒ මදිවට එකෙනුත් ගසා කනවා.

:       1       23

Senarath Wednesday, 09 November 2022 09:08 AM

මොනවටද මෙ බෙහෙත් ඉස්පිරිතාලවලට ? කාගෙ ලිංගික උත්තෙජනය ඇතිකරන්නඩ ? ලෙඩ්ඩුන්ට නම් වෙන්න බැහැ. එකත් සොයල බලන්න ඔනෙ.

:       2       26

කිරිපුතා Wednesday, 09 November 2022 10:30 AM

හැමතැනම හොරකම. මේවා හොයා ගත්තට කිසිවෙකුටත් දඬුවම් ලැබෙන්නෙ නැති නිසා ඕනම කෙනෙක් හොරකම් කරන්න බය නෑ. අහෝ අපේ මව් බිම !!

:       0       14

කිරිආතාWednesday, 09 November 2022 05:23 PM

මම නම් උත්තේජනය කරගත්තේ ඒ කාලේ 'අලුකෙහෙල්' හිතේ හැටියට කාලනේ මයෙ පුතේ..!

:       0       0

latha Wednesday, 09 November 2022 11:58 AM

ලිංගික උත්තේන ඇර වෙන බෙහෙත් මොකුත්ම නැද්ද ලංකාවට ගන්න?

:       0       8

fairoos Wednesday, 09 November 2022 12:23 PM

මේ කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ... ඒකටම ගැලපෙන නිලධාරීන් සෙට් එකකුත්...

:       0       15

Dr Nishantha Pathirana Wednesday, 09 November 2022 12:36 PM

මෙය 2019 දෙසැම්බර් 30 දින ඇණවුමකට අනුව 2020 ජුනි මස 30 දින ප්‍රසම්පාදන කමිටු තීරණයකට අනුව මිලදී ගැනීම් කළ එකකි. සැපයුම්කරු සජබ කුරුණෑගල මන්ත්‍රීවරයකුගේ පුතෙකි...

:       1       11

sirilWednesday, 09 November 2022 01:47 PM

සැපයුම්කරු කවුරු වුණත් මහජන මුදල් පරිහරණයේදී රජයේ නිලධාරීන් වංචා සහගත වෙන එක සුදුසු නැහැනේ.. මේවා සාධාරණීය කරන්න වෙන අනම් මනම් ගෙට ගහලා හරියන්නේ නැත. වංචාවට සම්බන්ධ හැම දෙනාටම දඬුවම් කළ යුතුය.

:       0       9

ඕෂදීWednesday, 09 November 2022 05:33 PM

උතුම් සෞඛ්‍ය සේවයට වංචාවක් කරන ඕනෑම කෙනෙකුට එහි ඵලවිපාකය ලෙඩ ඇඳකම විඳවමින් ජීවිතයේ සැඳෑසමය ගත කරන්නට වෙන බව ඒ අයට අමතක වෙන්න ඇති...!

:       0       2

CPC AND CUSTOM ROBBERS Wednesday, 09 November 2022 12:55 PM

රුපියල් බිලියන බර ගානක් තියෙන health budget එකෙන් 50% යන්නේ හොරා කන්න කියලා තමා හැමෝම කියන්නේ. ඔකේ ඉන්න උන් ට බෙහෙත් නැතිව ,උපකරණ නැතිව මැරෙන දුක් විඳින හැම මනුස්සයෙක්ම ගානේ හෙන ඉල්ලන්න ඕනේ නිදහස් සෞඛ්‍ය පහසුකම මිනිස්සුන්ට නොදී, ඒවාට වෙන්කරන මුදල් වලින් සවාරි යන, නැවු ගන්න , ආතල් ගන්න ඇමතිලා, ඩොකාල ,සෞඛ්ය දෙපාර්තමේන්තුවේ purchasing කරන උන්. හරියට උපකරණ maintain නොකර අවුරුද්දෙන් දෙකෙන් අලුතෙන් ගන්න වෙන විදියට ඒවා විනාශ කරන හෝ විනාශ වුන විදියට අයින් කරන උන් ට පවා මේ කියමන අදාලයි

:       0       14

අබිලින් Wednesday, 09 November 2022 02:25 PM

ව්‍යවස්ථාදායකය හා විධායකය හැරෙනවිට අනෙක් ආයතනයේ අයට මෙහෙම දේවල් සඳහා මොකවත් කරන්න බැරිද? සමහර වෙලාවට වෙනත් රටවල එහෙම දේවල් වෙනවා කියන පුවත් අහන්න ලැබෙනවා. ඇත්තටම ලංකාවේ එහෙම දේවල් නැත්තේ ඇයි?

:       0       1

himal Wednesday, 09 November 2022 04:35 PM

ඇස්තමේන්තු කළ මිලට සැපයුම්කරුවො කවුරුවත් දෙන්නේ නැත්නම් මිල වැඩි වෙලා නම් බෙහෙත ඕනත් නම් මොකද කරන්න ඕන?

:       2       2

විජයන්ති Wednesday, 09 November 2022 04:48 PM

මේවා ගහල තමා ආයෙත් මහජනයාට දෙන්නේ...

:       0       4

ගමේ එකාලා Wednesday, 09 November 2022 05:12 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව?

:       0       1

විපරමා Wednesday, 09 November 2022 05:21 PM

60 පැනපු වයසක උන්දෑලාට පුරුෂ ශක්තිය වැඩි වෙන්න දෙන එන්නතක් වෙන්නැති...

:       0       4

Prase Wednesday, 09 November 2022 06:31 PM

මල්ලි රජයේ සේවකයෝ තමයි හොඳටම කරලා තියෙන්නේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 126 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 222 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 824 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 265 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්
2025 අප්‍රේල් මස 01 215 0

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කි


මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි
2025 අප්‍රේල් මස 01 147 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 130 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 728 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 762 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site