(යොහාන් භාසුර)
ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටී.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
28 වැනිදා දුම්රිය වර්ජනයක්
Cisco Monday, 25 April 2022 02:28 PM
මේ රජය ඉවත්විය යුතුයි ඒකේ කථා දෙකක් නැහැ. නමුත් වැඩ වර්ජන කරලා නම් රට හදනවා බොරු. අපේ ඊනියා වෘත්තිය සමිති නායකයින් ඉන්නේම වැඩ නොකරන්නම තමයි...
kap Monday, 25 April 2022 03:36 PM
ජනතාවට සහයෝගය දක්වන්න. ජනතාව ගමන් කරන දුම්රිය වැඩ වර්ජනයක්. පට්ට. මේවා වෙන්නේ මේ රටේ විතරයි. එක්කෝ මේ අය වර්ජනය කරන්න දන්නේ නෑ.. එක්කෝ සහයෝගය දෙන්න දන්නේ නෑ.
ajith Monday, 25 April 2022 07:08 PM
මේ කාලකන්නි වැඩ වර්ජනවලින් දුක් විඳින්නේ දුම්රියේ රැකියාවට යන මගින්... රටේ මැති ඇමැතිලා කොහොමත් පාවෙන්නේ බෙන්ස්වල... ඒ අයට ඔය වැඩ වර්ජන දැනෙන්නේ නැහැ...