IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වයස 55 පිරුණු කැමති ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි  1වැනිදා සිට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය  සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24)  පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලබන මස  විශ්‍රාම යෑමට නියමිතව සිටි  රජයේ සේවකයන් විශ්‍රාම යෑමේ වයස  65 දක්වා වැඩිකිරීමට  ගත් තීරණය හේතුවෙන්  යම් කුතුහලයකින් පසුවන හෙයින්  ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි  විජිත හේරත් මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

රජයේ සේවකයන් විශ්‍රාම යා හැකි උපරිම වයස 65දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතත් එය  හැට තුනක් දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යන බවට ආරංචි ලැබී ඇතැයිද  මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (5)

55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි

prabash Wednesday, 24 November 2021 01:27 PM

අවුරුදු 55 සම්පුර්ණ රජයේ සේවකයින්ට මේ දක්වාත් විශ්‍රාම ගන්න පුළුවන්නේ...

:       0       9

ලමය Wednesday, 24 November 2021 01:56 PM

ඔහේ කවද්ද විශ්‍රාම යන්නේ? ගේ වටේ තියෙන තාප්පෙ දැක්කාම පේනවා මනුස්සයා කොහොම හම්බ කරලා ඇද්ද කියලා...

:       0       9

lal Wednesday, 24 November 2021 02:03 PM

55න් යන්න පුළුවන්.. හැබැයි පෙන්ෂන් ගෙවන්නේ 60 ඉඳලද දන්නෑ...

:       1       9

Hafeel Wednesday, 24 November 2021 02:04 PM

ඔන්න තවත් රිවස් එකක්. දිනපතා අපිට අහන්න තියන්නේ රිවස්. ඉතින් සර් ෆේල් කියන එක බොරුද?

:       3       10

ගමේ එකාලා Wednesday, 24 November 2021 06:23 PM

දියවන්නාවේ ඉන්න දුෂිත දේසපාලුවන් කවද්ද විශ්‍රාම යන්නේ...? ඉවසිල්ලක් නැතුව ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 202 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 341 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 850 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 710 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1006 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26889 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site