IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


60 පැන්න 30,000 අනිද්දා ගෙදර යති

(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය.

රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ  පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු හා  විදුහල්පති සේවාවල,  ත්‍රිවිධ හමුදාවල ඇතුළු සේවා රැසක පිරිසක් විශ්‍රාම යති.  මෙතරම් පිරිසක් එකවර විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සැලකිය යුතු පිරිසක් ද මෙම විශ්‍රාමිකයන් අතර වේ.



අදහස් (7)

60 පැන්න 30,000 අනිද්දා ගෙදර යති

Lal Thursday, 29 December 2022 02:32 PM

රටට හොඳ සහනයක්...ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමටත් ඉහලින්

:       2       16

රවී Thursday, 29 December 2022 03:09 PM

කට්ටි පැන පැන ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් යැයි කියාගන්නා පිරිසකුත් ඉන්නවා... හැටෙන් ගෙදර නොයා. රටට යහපතක් වෙන්න ඔවුන්වත් ඉක්මනට ගෙදර යවන්න ඕනෑ...

:       5       12

Nimal Thursday, 29 December 2022 04:58 PM

රවී, නොදන්න දේවල් ගැන කතාකරන්න එපා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ ඉතා සුළු පිරිසක් ලංකාවේ.... ඒකෙන් සැලකිය යුතු ගාණක් විශ්‍රාම ගියාම ඔයාද බෙහෙත් දෙන්නේ ඊළඟට...?

:       8       8

hasiniFriday, 30 December 2022 09:12 AM

ලංකාවෙ දොස්තරල කියන තරම් දොස්තර හිගයක් නෑ. දොස්තරලට විතරයි රජයෙන් පුද්ගලික සේවයෙ යෙදෙන්න අවසර දීල තියෙන්නෙ. බහුතරයක් දොස්තරල ඉන්නෙ ගෙදර හෝ පුද්ගලික කඩවල. පැය 120 අතිකාල දා ගත්තට ඔක්කොම 4 වෙනකොට ක්ලිනික් කඩවල ඉන්නෙ. එහෙම නැතුව ගන්න අතිකාල පැය ගනනට සේවය කරන්න පිළිවෙලක් හැදුවනම් හරි. සමහර දොස්තරල මාසෙටම දවස් 6-7 වැඩ කරන්නේ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර හදාගෙන

:       1       3

සමන්ත Thursday, 29 December 2022 05:29 PM

මොකද සෑම වසරකම මෙහෙම පිරිසක් විශ්‍රාම ගන්නවා.. ඉතින් මේක විශේෂයක් නැහැ... 2022 අයවැය හදද්දී විශ්‍රාම ගත්තාම පාරිතෝෂික ගෙවීමට මුදල් නැතුව වයස 65ක් කළා.. ඉතින් යම් පිරිසක් විශ්‍රාම නොගෙන සිටීම නිසා මෙවර සුලු පිරිසක් වැඩිවෙලා ඇති. මේක කියන්න තරම් වැදගත් කමක් නැහැ. මෙයට වඩා වැඩිම පිරිසක් 44/90 චක්‍රලේඛය අනුව එකවරම විශ්‍රාම ගත්තා...

:       4       4

පිලානේ.මහින්ද හිමි Thursday, 29 December 2022 09:21 PM

වයස 60 නොවැ 55 න් විශ්‍රාම යවන නම් තවත් හොඳයි රැකියා විරහිත බාවයක් ඇති නොවී තවත් පිරිසකට අවස්ථාව සලසා දිය හැකිය 60 දක්වා අනිවාර්ය නොකර අවශ්‍ය කෙනෙකුට 60 දක්වා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතුය.

:       0       1

BamunuarachchiSaturday, 31 December 2022 07:42 AM

හාන්දුරුවනේ රැකියා විරහිත බාවය නැතිකරන එක නොවෙයි ප්‍රශ්නය. රාජකාරිය දන්නා නිලදාරීන් නැතිවීමයි. පැරණි නිලදරීන් මුදල්රෙගුලාසි, පරිපාලන රෙගුලාසි කටපාඩමින් දන්නවා. එය රාජකාරී කටයුත්තක් සඳහා කාර්යාලවලට යන ජනතාවට විසාල පහසුවක් හා අදාළ කාර්යාලය තුල කෙරෙන වැඩ වලට විසාල පහසුවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 77 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 25 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 110 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4431 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4407 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2542 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26152 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18858 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site