(ටෝනි කරුණානායක)
අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා
Sadun Monday, 17 April 2023 08:49 PM
ගෙජ්ජි ගිගිරි සෙල්ලම කරන්න ආස හිතෙන්න ඇති
බද්රානි Monday, 17 April 2023 09:11 PM
ශුභ පතන්න මුහුණ ඉම්බා කියලා නඩු දාන්න මේ ටීචර්ට පිස්සුද? තරුණ මදයෙන් ඉදිමිලා උඩඟු, උද්දච්ජ කම ඉහට ගහලා ඉන්න කෙනෙක් වෙන්න ඇති..ඔච්චරටම අමාරු නම්, ඒ වැඩිහිටි විදුහල් පති තුමාට දේශීය විදිහට දන ගහලා කලින්ම ශුභ පැතුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ..සමහරවිට ඒ විදුහල්පති තුමා ක්‍රිස්තියානි ආගමිකයෙක් වෙන්න ඇති. ඒ අය ශුභ පතන්නේ එහෙම තමයි. ඉංග්‍රීසි ඉගැන්වුවාට ගෝත්‍රික ගති පැවතුම් ඇති ටීචර් ගේ සිත තරම් අර විදුහල්පති තුමාගේ සිත වනචර නැතිව ඇති..
kamalTuesday, 18 April 2023 01:29 PM
බදුද්රානියේ, විදුහල්පති තුමාගේ හිතත් උඹේ හිතවගේම දකින දකින එකාව ඉම්බින වර්ගයේ එකක්.
බද්රානිTuesday, 18 April 2023 02:32 PM
වනචාරියෙකුගේ "වනචර" හිතකට උඹ හොඳ උදාහරණයක්. අනික, මට නම් ශුභ පතන්න කෙකෙකුගේ මුහුණ සිපගත්තාම උඹට වගේ ශාරීරික යමක් සිදුවෙන්නේ නැහැ. සමහරවිට ළදරුවන් පිළිබඳවත් ලිංගික හැගීම් ඇතිවෙන උඹල වගේ මිනිස්සු ඉන්න රටේ අර ටීචර්ට එහෙම අවලම් සිතුවිල්ලක් එන්න ඇති..බලාගෙන ගියාම, මේ මුළු රටම පුනරුත්ථාපන කඳවුරක් කල යුතුයි..
PRASANNA Tuesday, 18 April 2023 10:38 AM
දුක හාදු දෙන රැයේ .... දැන් සනීපද ?
Bamunuarachchi Tuesday, 18 April 2023 01:05 PM
විදුහල්පති වරයෙක් ටීචර් කෙනෙකුට හාදුවක් දීල., මොකක්ද මේ 60 කථාව? අවුරුදු 20 - 25 ගැටව් ඉන්නවා හාදුවක් දීගන්න බැරි එවුන්. එනිසා වයස මෙතනට ආඳාගන්න එපා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. කෙරුවාවයි වැදගත්.
බද්රානිTuesday, 18 April 2023 02:54 PM
කාම අහේනියකින් පීඩා විඳින "මහලු බමුණෙකුගේ" අසංවර සිතකට අර වගේ පිවිතුරු හදවතක් ඇති විදුහල්පති තුමෙකුගේ සිතක් සමාන කරන්න හදන එකත් විහිළුවක්. ඔය කාගේ කාගේත් හිත ඇතුලේ කැකෑරෙන සිතුවිලි ගැන ලියල තියන අදහසින්ම හිතා ගන්න පුළුවන්. අනික බමුනුලාගේ වර්ගයේම අර ටීචර් උනත් කොල්ලෙක් හාදුවක් දුන්නා නම්, නඩු දාන එකක් නැහැ මගේ හිතේ..