(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ පෞද්ගනික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය 67 හැවිරිදි වෛද්‍යවරයෙක් ළඟ තිබුණා යැයි කියන හෙරොයින් මිලිග්‍රෑම් 2260 ක් සමගින් එම වෛද්‍යවරයා අනුරාධපුර පොලිසියට අනියුක්ත කොටිඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුව ගනු ලැබීය .
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරියකුට ලැබුණු තොරතුරකට අනුව මෙම වෛද්‍යවරයා ගමන් ගත් වෑන් රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරියකු අතින් සංඥා කර ඇත . එම වෑන් රථය නොනවත්වා යාම නිසා ඔහු පිටු පස හඹා ගිය පසු එම වාහනය නවතා ඇත්තේ ඔහුගේ නිවස ඉදිරිපිටය.
වෑන් රථයේ පරීක්ෂාකල පොලිසියේ නිලධාරීන්ට මත් ද්‍රව්‍ය පාර්සලයක් තිබී හමු වී ඇත .තවදුරටත් එය පරීක්ෂාකල පොලිස් නිලධාරීන් සඳහන් කළේ වෛද්‍ය වරයා ලෙස පෙනී සිටි තැනැත්තාගේ වයස අවුරැදු 67 ක් වන බවත් ,ඔහු 2015 වසරේ ලියාපදිංචි වූ තැනැත්තෙකු බවයි .
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
67 හැවිරිදි වෙදා කුඩු සමග මාට්ටු