(ඉන්දිකා රාමනායක)
වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා
පිටිගල මිලානෝ Wednesday, 01 March 2023 09:23 AM
ඇත්තටම ලංකාවට බුදුදහම පැමිණියාද..? එසේ නම් එය මෙරටින් තුරන් වී කොපමණ කල්ද?
Lionel Wednesday, 01 March 2023 10:18 AM
සිවුරට මුවාවී මෙවැනි අපරාධ කරන්නන්ට මෙන්ම දේශපාලකයින්ට ගොටු අල්ලා කම්සැප සොයන පාපතරයින්ටද මෙවැනි නමක් 'සාදු' පාවිච්චි කිරීම ඉතා උචිතයි...
දිමුත් Wednesday, 01 March 2023 10:31 AM
දැන් ළමයෙක්ව පන්සලකට යවන්නත් බයයි.
නන්දන පනා-මිලානෝ Wednesday, 01 March 2023 11:39 AM
වනචර මිනිසුන් ..
සාමන්ති Wednesday, 01 March 2023 11:42 AM
දැන්කාලේ පිරිමි ළමයෙක් වුණත් තනියෙන් යවන්න බයයි පන්සලකට...
පුරවැසියෙක්... Wednesday, 01 March 2023 12:12 PM
සිවුරට මුවාවී සිදුකරන දුරාචාර ක්‍රියාවන් නිසා ඉතා කෙටි කාලයක් තුළ භික්ෂූන්ට ලබාදෙන දානයත් නතරවේවි. තවද ඇතැම් භික්ෂූන් භාවිතා කරන වාහන දුටු විට අපට සසර කළ කිරීමට හේතු වෙනවා. සිවුරු ලා ඇත්තේ සියල්ල අතහැරලා කියලයි ශ්‍රාවකයින් සිතා ඇත්තේ...!
නයනා Wednesday, 01 March 2023 12:14 PM
ජපානේ හාමුදුරුවරු වගේ ලංකාවේ සාදුලාටත් බඳින්න ඉඩ දෙන්නකෝ....!
ප්‍රියන්ති Wednesday, 01 March 2023 12:24 PM
මට සේපාල්ව මතක් වෙනවා…. සේපාල් විග්‍රහ කලේ මේ දේවල් නේද…?
වසන්තWednesday, 01 March 2023 12:37 PM
මාලිගාව ඇතුලේ පූජාවක් හෝ දානයක් ගන්න ඕනෑ... සල්ලි සෙල්ලම බලාගන්න...!
චන්දනWednesday, 01 March 2023 12:53 PM
මාළිගාවෙයි, අනුබද්ධ දේවාලවලයි ඉන්නවා නිලමෙලා කියා කියන සුදු ඇඳගත්තු කට්ටඩිරාළලා ටිකක්... ඒ අය පින්වතුන්ව වටකරගෙන මාළිගාවට ලොකු ගණන් වලින් සල්ලි පූජා කරන්න බලකරනවා. දාන සහ පූජා කරපු අය දන්නවා ඇති...