IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක්

(ආරියරත්න රණබාහු )

යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක  මහතාට  ලිපියක් යොමු කරමින් ඉල්ලා  ඇත

ඉදිරි ජනාධිපතිවරණය පසුබිම් කරගෙන යලිත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන බව නිරීක්ෂණය වන බැවින් මෙම ඉල්ලීම කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත

එම සංවිධානයේ  කැඳවුම්කරු  කල්‍යාණ  කරුණාරත්න මහතා විසින් දිසානායක  මහතා  වෙත මෙම ලිපිය යවා තිබේ. 



අදහස් (27)

71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක්

Prabha Saturday, 06 April 2024 05:46 PM

මෙච්චර කල් නිදා සිටි සියලු දෙනා අවදි වෙන්න පටන් අරන්...

:       26       254

විජේවීර Saturday, 06 April 2024 05:56 PM

කටිටිය බය වෙලා වගෙයි.

:       30       244

sachith Saturday, 06 April 2024 05:59 PM

කසකාරයෝ එන්න නම් පෙරහැරේ හොඳ හොඳ දේවල් එනවා කියන්න... මොන පෙරහැර නටලා පෙන්නුවත් මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නේ. ඡන්දෙ තියලාම බලමු ණයට හාමුලාගේ පිට කහන අයට මොකද වෙන්නේ කියලා...!

:       26       233

shantha Saturday, 06 April 2024 06:13 PM

මහින්දගෙයි, රනිල්ගෙයි වගයක් මේ... ජාතික ජනබලවේගයේ ප්‍රබල නැගිටීම ඉවසන්න බැරුව එක එක පාහරයින් කතන්දර නිර්මාණය කරනවා. මාලිමාවට ජයවේවා !!!

:       3       7

රාලහාමි Saturday, 06 April 2024 06:17 PM

මොවුන් 71ක් මිනීමරලා දැන් බබාලා වෙන්න හදනවා. ජාතික ජනබලවේගය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ බව ස්ථිරයි. මේ කොහේද යන ගස් බල්ලන් වගයක් 71 පුරෝගාමී, සමාජවාදී සංවිධානය කියන්නේ. මොවුන් කොහේද මෙතෙක් කල් හිටියේ? අනිවාර්යයෙන්ම කාගේ හරි පිල්ලියක්...!

:       5       4

Achini Saturday, 06 April 2024 07:01 PM

රනිල්, රාජපක්ෂලා හොඳයිද?

:       2       4

Bamunuarachchi Monday, 08 April 2024 08:24 AM

රනිල් රාජපක්ෂලා ජෙප්පන්ට වැඩිය හොඳයි. තව ප්‍රශ්න තිබෙනවාද? ජෙප්පෝ මොනවද රටට කලේ?

:       0       3

Pankumburage Saturday, 06 April 2024 07:31 PM

කොහේ හිටපු කෙනෙක්ද?

:       2       10

Prabath Saturday, 06 April 2024 07:32 PM

මව්බිම නැතිනම් මරණයද? මව්බිම සැපද කියලා තමයි ආයෙත් කියන්න වෙන්නේ 71, 88/89, 22/23 විදිහට ආවොත්... ඡන්දෙට ආවොත් ඇපත් නැතිවෙයි.

:       4       5

Don Saturday, 06 April 2024 07:36 PM

හිතලා බලන්න.. ටිකක් හිතලා බලන්න… හොඳට හිතලා බලන්න…. අප සතුව සියලුම ලිපිගොනු තිබේ…. අප සතුව සියලුම ලේඛන තිබේ… අවශ්‍ය වෙලාවට අපි File පෙන්වනු ඇත…. හොඳට හොඳට හොඳට හිතලා බලන්න … ඔයාට අං එනවාද කියලා මේවාට ඡන්දය දෙන්න...

:       5       5

Akila Saturday, 06 April 2024 07:37 PM

සූත්තර පුන්චාගෙන් හරි, මයිනාගෙන් හරි පොඩි මස් කට්ටක් ලැබිලා වාගේ...

:       1       14

samira Saturday, 06 April 2024 07:41 PM

මම හිතන්නේ රනිල්ට යවන්න ඕනේ ලිපියක් වැරැදිලා අනුරට යවලාද කොහේද?

:       1       4

Lal Saturday, 06 April 2024 08:42 PM

JVP ත්‍රස්තවාදීන්...!

:       4       3

විජිත් Saturday, 06 April 2024 08:44 PM

විජේවීර පුත්තරයා, කපුටු බැසිල්ගේ සහ රනිල්ගේ ලණුවක් කාලා දිරවා ගන්න බැරුව හදපු කතන්දරයක් වගේ. ජාතික ජනබලවේගය වටේ රටේ අතිශය බහුතරයක් එකතුවෙද්දී, මුළු ලෝකයේම රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනටමත් අනාවැකි කියා ඇති මොහොතක, ඒවා දිරවාගන්න බැරි බංකොලොත්, මිනීමරු හොරු දැන් කලබලවෙලා. මාලිමාවට ජයවේවා !!!

:       2       4

dupul Saturday, 06 April 2024 09:11 PM

කවුද මේ...?

:       0       2

susantha Saturday, 06 April 2024 09:41 PM

දැන් තමයි කොහේදීද ඔය කියන නැගීටීම දැක්කේ. යකෝ තමන්ට 71 කරන්න බැරිවුණු දේ කවුරුහරි කරනවා නම් එක දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න..

:       1       3

sk Saturday, 06 April 2024 10:42 PM

කවුද මෙයා? කොහේද හිටියේ...?

:       1       3

prasanka Sunday, 07 April 2024 12:01 AM

71පුරෝගාමී සමාජවාදී සංවිධානය... කවුද මේ..?

:       0       3

Chathuri Sunday, 07 April 2024 02:56 AM

අනුර කුමාරට කරන්න දෙයක් නැහැ ඔය කැරැලිවලට. අනිත් එක රනිල්ලා රාජපක්ෂලා මිනීමැරුවේ නැත්ද? තවමත් හොර රහසේ කරන්නේ... අනුර කුමාරලා දේශපාලනය කරන්නේ තමන්ගේ බොක්ක පුරවාගන්න නෙමේ මුලු හදවතින්ම රටයි, ජනතාවයි රැකෙන එක තමයි ප්‍රධාන දේ. රට බන්කොලොත් කරපු අයට නම් කොහොමත් සමාවක් නැතිවයි.

:       1       6

chandima Sunday, 07 April 2024 07:50 AM

ඔය ලියුම යවන්න තිබුණේ රනිල්ටනේ?

:       1       11

ත්‍රස්ත මාෂල් Sunday, 07 April 2024 08:38 AM

ලෝකයේම එකම ව්‍යාපාරය කැට සල්ලි වලින් දියුණු වෙච්චි... පවුල් පිටින් පිටරට, ළමයි පුද්ගලික විශ්ව විද්‍යාලවල... යන්නේ එන්නේ පයින් නෙමේනේ. මේ පාර ආවොත් අවුරුදු 55න් උඩ කට්ටියගේ බෙල්ල කපයිද දන්නේත් නැහැ...

:       10       6

Malika Sunday, 07 April 2024 08:47 AM

රටේ නීතිය හරියට ක්‍රියා කරනවා නම්, තරුණ ළමයින් ගැන බියවිය යුතු නෑ. නමුත් මේ භීෂණය මවාපාන අයගේ මේ කතාව ගැන කල්පනාවෙන් ඉන්න. මෙයාලා හදන්නේ එයාලාගේ කටු කන තරුණ පරපුරක් ඉන්න නිසා ඒ අයව කුලප්පු කරලා ඉස්සරහට දාලා භීෂණය මවලා ඒ තමන්ගේ පැත්තේ තරුණ ළමයින්වම ත්‍රිවිධ හමුදාව දාලා මරලා NPP එකට කැරැල්ලක් කියලා කරා කියලා දෝස් මුර කියන්න. බුද්ධිමත් දරුවනේ පරෙස්සම් වෙන්න. නිවට පාලකයින් තනන්නේ ඔබ සැම බිල්ලට දී රටේ බලය ඔවුන්ගේ පැත්තට ගන්නයි.

:       1       10

PATTA hora Sunday, 07 April 2024 09:04 AM

කවුද මේ? අර කාරක සභාවක්, දහ දෙනෙක්වත් නැති අය, රනිල්ට කඩේ යනවා....

:       1       9

ජයන්ත Sunday, 07 April 2024 11:45 AM

මේක මේ මාධ්‍ය වාසියක් අරගෙන, මඩක් හදන්න ගහපු ලියුමක්. ඉස්සරහට තව තව දේවල් වෙයි...

:       2       9

Nimal ... Sunday, 07 April 2024 12:09 PM

අප්පට සිරි. සෑහෙන්න බොන්න වෙයි වගේ...

:       0       9

Rata Perata Sunday, 07 April 2024 01:56 PM

මොවුන් ලියුම් යවන්නේ හරියට නිකන්ම කැරලි ඇති වුණා වගේ. හරි කොන්දක් තියෙන ජනතාවක් හිටියා නම් පහුගිය අවුරුදු 15-20 වුණත් ඇති පාරට බහින්න. මේ වගේ විකාර කාරයින් ලියුම් ලියන්න ඉස්සරවෙලා ඒ තත්වයට පත්කරපු අයටයි ලියන්න ඕන...

:       1       5

upul Monday, 08 April 2024 11:50 AM

නිදහසින් පසු රට පස්සට ගියපු ප්‍රධානතම හේතුව කොටි සංවිධානයේ තිස් අවුරුදු යුද්ධය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරළි දෙක. මේ ඉල්ලීම කාලෝචිතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 29 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 114 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site