(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 8.00ට උත්සවය ආරම්භ වේ.
ජනාධිපති ආචාර වෙඩිමුර, ජාතික ධජය නැංවීම, ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආදී කටයුවලින් පසු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය ද පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී
saradiyel Tuesday, 04 February 2020 03:00 AM
රට මේ හොරුන්ගෙන් නිදහස් නැහැ...!!!
ලාල් Tuesday, 04 February 2020 03:05 AM
මෑත අතීතයේ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරාජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වූවත්, නැතත්.... ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ. නිදහස ලැබීමෙන් වසර 72 කට පසු අපි ලබාගෙන තියෙන්නෙ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද රට කොල්ලකෑමට අමතරව..? ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි ස්වාධීන රටක ජීවත් වීමට ලැබිම....
සත්‍යපාල Tuesday, 04 February 2020 09:36 AM
බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේසපාලුවන්ට ගිය රටක්...