IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treadingසහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත.

AMWසමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවාල ලිහිසි තෙල්ල බැටරිල ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault,  සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.

2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථල ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaimසමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ.

අලෙවිකරණයල විකුණුම්ල උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuysමහතාට  BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles  වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ  පුළුල් පසුබිමක්  තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault,  සහ Suzuki වැනි ප්‍රධාන සන්නාම පිළිබඳව මෙන්ම BMW, Hondaසහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳව ද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.

ඵලදිය්‍ නායකත්වයක් සහ උපාය මාර්ගික දැක්මක් පිළිබඳ  ශක්තිමත් ඉතිහාසයක්  Bonthuysමහතා සතුව ඇති අතර ඔහු  AMW වෙත නව්‍ය ජීවයක් ලබාදීමට අපේක්ෂා කරයි AMWහි ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම එහි වෙළෙඳපොළ තත්වය ශක්තිමත් කිරීමේදී විවිධ වෙළෙඳපොළ වෙත පිවිසීම සහ අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම බෙහෙවින් ඉවහල් වේ.

-595



අදහස් (0)

AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 141 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට



කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 21 377 0

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව


නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 2265 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 1223 4

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
2024 නොවැම්බර් මස 21 1436 0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 450 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1953 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site