ඇලුමෙක්ස් හී ලුමින් (Lumin) නිෂ්පාදන කාණ්ඩයට අයත් ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරුන් දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පරිපූර්ණ සහතිකලත්, පුහුණු ප්‍රජාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Lumin Certified Fabricators Coubයටතේ ක්‍රියාත්මක කරන ලද තවත් පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී.
මෙමLumin Certified Fabricators Coub හි මූලික අරමුණ වනුයේ පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවක් සමඟින් දේශීය නිෂ්පාදන කර්මාන්තයේ නියුතු පිරිස් පුහුණු හා සහතිකලත් ප්‍රජාවක් බවට පත්කිරීමයි.
පසුගිය ජුනි මාසයේ දී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා Lumin නිෂ්පාදන ප්‍රජාවගේ සහභාගීත්වය හිමි වූ අතර, එහිදී ඉදිරි වැඩකටයුතු, නව වෙළෙඳ ප්‍රවණතා මෙන්ම දැනුම හුවමාරු වැඩසටහන් ද සංවිධානය කර තිබුණි. මෙහි තවත් අවස්ථාවක් ලෙස බාහිර සංවිධාන නියෝජනය කරමින් ‘‘අර්බුද හමුවේ සිය දක්ෂතා වර්ධනය කරගැනීම” වැනි මාතෘකා යටතේ ආරාධිත දේශකයන් හා චින්තකයන් සිය දැනුම හා අත්දැකීමක් බෙදාගැනීම සිදුවිය.
Alumex PLC හී කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙAlumex PLCනිරන්තරයෙන්ම කැපවී කටයුතු කරනවා. අපගේ විවිධ පුහුණු වැඩසටහන් හරහා, නිෂ්පාදකයන් නවීන තාක්ෂණය භාවිතය සඳහා යොමුකිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එසේම ඔවුන් තුළ සැඟවී සිටින ව්‍යවසායකයා දැනුමෙන් හා ආකල්ප වලින් පෝෂණ කිරීමටත් අපි ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබෙනවා. Alumex PLCඅපගේ මූලික අරමුණ නම් නිරතුරුවම මෙම ගමන්මඟේ ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන යෑමයි.”
595
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Alumex තවත් පුහුණු වැඩසටහනක් නිමවේ