(අංජුල මහික වීරරත්න)
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින්නැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.
මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිට
කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණවිද්‍යා
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
E- 8 රැකියා රජයෙන් පමණයි
Sirisena Wednesday, 26 February 2025 08:42 AM
දෙන්න එපා කාලකන්නි Agency වලට.
de silva berlin Wednesday, 26 February 2025 10:44 AM
රජය හැම දෙයකටම මැදිහත් වෙන එක සුදුසු නැහැ ? අනෙක් රටවලට පුද්ගලික ඒජන්සි හරහා ශ්‍රමිකයන් යවන්න පුලුවන්නම් , කොරියාවට පමණක් මොකද බැරි ? පුද්ගලික ඒජන්සි වලටත් ඉඩ දුන්න නම් ඔවුන් උනන්දුවෙලා කොරියාවේ රැකියා අබර්තු ගැන සොයා බලනවා , එහෙම වුන නම් අනිවාර්යයෙන්ම මෙයට වැඩිය විශාල ප්‍රමාණයකට කොරියාවේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා ,