IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි

(යොහාන් භාසුර)

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024" සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය.

SINGHE Furniture Manufacturer PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයතනය ලෙස ද, JBRICKS PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම කුඩාකපරිමාණ කර්මාන්ත ආයතනය ලෙසද සම්මාන ලැබීය.

දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගි වූහ.

ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දීමට රජය සූදානම් බවත් ආර්ථිකමය අමාරුකම් ඇති වර්තමානයේ මෙවැනි ව්‍යාපාරවල නිරතවීම ආණ්ඩුවට ශක්තියක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජයක් ලෙස ව්‍යාපාර ආරක්ෂා කිරීමටත්, ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය සහයෝගය දීමට කටයුතු කරන බව ද එය කීවාය.

 



අදහස් (0)

EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ගනේමුල්ල ඝාතනයට තවත් තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 23 51 0

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි
2025 පෙබරවාරි මස 23 35 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.


පළාත් කීපයකට වැස්ස
2025 පෙබරවාරි මස 23 21 0

ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්


හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල
2025 පෙබරවාරි මස 23 95 0

හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ


චීනයෙන් නව කොරෝනා වයිරසයක්
2025 පෙබරවාරි මස 23 343 0

මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.


පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට
2025 පෙබරවාරි මස 23 296 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 145 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 171 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site