IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වැනි විශාලතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකේග මෙම ප්‍රදර්ශනයට ප්‍රධාන සේවාදායකයන් සමඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිලිස් නියෝජිතයෝ  ද සහභාගි වූහ.

නවීන ආහාර තාක්ෂණය සහ දැනුම ලබාගැනීම, තිරසාර බවින් යුතු නව ප්‍රවණතා ගවේෂණය කිරීම සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ නව සම්බන්ධතා ඇතිකර ගැනීම යන අරමුණු සහිතව‍, දේශය පෝෂණය කිරීම. වෙනුවෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම ගෝලීය ආහාර ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ  සෙරන්ඩිබ් හි ප්‍රධාන පාරිභෝගිකයන් ඇතුළු නියෝජිතයන්ට ඉහත අරමුණු සියල්ල සාක්ෂාත් කරගැනීමට ද හැකිවිය. 

ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශයේ ප්‍රබල නාමයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Al Ghurairමව් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර එහි හැකියාව අධ්‍යයනය කිරීමට ද මෙම වාර්ෂික ප්‍රදර්ශනය හරහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නියෝජිතයන්ට අවස්ථාව උදා විය.

එමෙන්ම michelin-star ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින සූපවේදීන් විසින් කළ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ආහාර සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රමුඛතා ආදිය වැඩිදුරටත් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.

-595



අදහස් (0)

Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2136 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි
2024 නොවැම්බර් මස 21 517 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට
2024 නොවැම්බර් මස 21 1893 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න
2024 නොවැම්බර් මස 21 5082 0

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 1313 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 312 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 455 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site